ඉන්දියාව පහරදීම තෝරාගනියි

ඉන්දියාව පහරදීම තෝරාගනියි

November 13, 2014   01:09 pm

ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන එක්දින තරඟාවලියේ සිව්වැනි තරඟයේ කාසියේ වාසිය දිනූ ඉන්දීය කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කර තිබේ.

තරඟ 5කින් සමන්විත එක්දින තරඟාවලියේ පළමු තරඟ තුන ජය ගනිමින් ඉන්දියාව තරඟාවලිය ජය ගැනීමට සමත් විය.

අද තරඟය ඉන්දියාවේ කල්කටා හි ඊඩ්න් ගාඩ්න් හි පැවැත්වීමට නියමිතය.