ශ්‍රී ලංකාව පිත්ත අතටගනියි

ශ්‍රී ලංකාව පිත්ත අතටගනියි

November 6, 2014   01:29 pm

ඉන්දියාව සමග පැවැත්වෙන තරඟ 5කින් සමන්විත එක්දින තරඟාවලියේ දෙවන තරඟයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කර තිබේ.

මෙම තරඟය ඉන්දියාවේ අහ්මදාබාද් හී පැවැත්වෙයි.

පළමු තරඟය ශ්‍රී ලංකාව පරාජයට පත්විය.