පුංචි 5 ප්‍රතිඵල සැප්තැම්බර් අවසානයේ

පුංචි 5 ප්‍රතිඵල සැප්තැම්බර් අවසානයේ

September 17, 2014   10:41 am

පසුගිය මස පැවැති 5 වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මෙම මස 30 පෙර අනිවාර්යයෙන්ම නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

පසුගිය අගොස්තු මස 17 වන දින පැවති ශිෂ්‍යත්ව විභාගය සඳහා පෙනි සිටි සිසුන් සංඛ්‍යාව තුන් ලක්ෂ 35,585 දෙනෙකි.

විභාගය දිවයින පුරා මධ්‍යස්ථාන 2870ක දී පැවැත්වුණි.