ඩිල්ෂාන් ඉවත්වෙයි

ඩිල්ෂාන් ඉවත්වෙයි

September 12, 2014   09:14 am

සදර්න් එක්ස්ප්‍රස් කණ්ඩායම නියෝජනය කරන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තිලකරත්න ඩිල්ෂාන් එම කණ්ඩායමෙන් ඉවත් වීමට කළ ඉල්ලීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිළිගෙන තිබේ.

පෞද්ගලික අවශ්‍යතාවයක් මත ඩිල්ෂාන් එම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.

චැම්පියන්ස් ලීග් විස්සයි විස්ස සුදුසුකම් ලැබීමේ තරඟාවලිය සඳහා සහභාගි වීමට සදර්න් එක්ස්ප්‍රස් කණ්ඩායම ඉන්දියාව බලා පිටත්ව ගොස් ඇති අතර තරඟාවලිය හෙට ආරම්භ වෙයි.