රූපමය අවවාද අඩංගු විය යුතු බවට පාර්ලිමේන්තුවේ සම්මතයි

රූපමය අවවාද අඩංගු විය යුතු බවට පාර්ලිමේන්තුවේ සම්මතයි

February 19, 2014   08:48 pm

සිගරට් දවටනවල 80%ක් ආවරණය වන පරිදි රූපමය අවවාද ඇතුලත් කිරීමට අදාළ රේගුලාසිය පාර්ලිමේන්තුවේ දි අද(19) ඒකමතිකව සම්මත වී තිබේ.

දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය පනත යටතේ වන නියෝග 3ක් සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් අද(19) පස්වරුවේ පාර්ලිමේන්තුවට ඉදරිපත් ක‍ළේය.