ඩෙල්ෆ් සභාපති ඝාතනය පිළිබඳව 3ක් අත්අඩංගුවට

ඩෙල්ෆ් සභාපති ඝාතනය පිළිබඳව 3ක් අත්අඩංගුවට

December 4, 2013   11:47 am

ඩෙල්ෆ් ප්‍රාදේශීය සභාවේ සභාපති ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් 3 ‍දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අනුව අද(04) දින ඩෙල්ෆ් සභාපතිවරයාගේ බිරිඳ, උතුරු පළාත් සභාවේ විපක්ෂ නායකවරයා සහ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.