තක්සේරුකරුවන්ගේ තක්සේරුවට පෙර..

තක්සේරුකරුවන්ගේ තක්සේරුවට පෙර..

October 2, 2015  

Bookmark and Share
රජයේ තක්සේරුකරුවන්ගේ සංගමය විසින් අද (02) මරදාන තක්සේරුකරුවන්ගේ ප්‍රධාන කාර්යාලය අභියස උද්ඝෝෂණයක් දියත් කර තිබිණි. දෙපාර්තමේන්තුවේ සේවා අවශ්‍යතාවට ගැලපෙන සේවා ව්‍යවස්ථාවක් ක්‍රියාත්මක කරන ලෙස ඔවුන් එමගින් බලකර සිටියහ.

ඡායා රූ-එරංග පෙරේරා