වේගවත් වූ තරමට ජය........

වේගවත් වූ තරමට ජය........

August 2, 2015  

Bookmark and Share
සිගිරි සුපර් ක්‍රොස් මෝටර් රථ හා යතුරු පැදි තරගාවලිය අද සිගිරිය ගුවන් හමුදා කඳවුර පිහිට ධාවන පතයේදී පැවැත්වෙයි. මෝටර් රථ හා යතුරු පැදි තරඟ වයස් කාණ්ඩයෙන් මෙන්ම එන්ජින් ධාරිතාව අනුව මෙම තරඟය පැවැත්වෙයි . දිවයිනේ නමගිය තරඟකරුවන් රැසක් මේ තරඟය සඳහා ඉදිරිපත් වී තිබේ.

ඡායාරූ - කාංචන කුමාර