ජීව අත්බෝම්බයක් සමඟ අයෙක් කොටු
July 19, 2013 08:16 am
රත්නපුර - කුරුවිට ප්‍රදේශයේ දී ජීව අත්බෝම්බයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ(18) රාත්‍රී අත්අඩංගුවට ගත් සැකකරු කුරුවිට ප්‍රදේශයේම පදිංචිකරුවෙකු වන 25 හැවිරිදි අයෙකු වෙයි.
කුරුවිට පොලීසිය වැඩිදුර විමර්ශන මෙහෙයවයි.