නීතියේ පිහිට පමාවන නිසාද...?

නීතියේ පිහිට පමාවන නිසාද...?

May 20, 2015  

Bookmark and Share
යාපනය, පුන්කුඩුතිව් හි 18 හැවිරිදි පාසල් සිසුවියක දූෂණය කර මරා දැමුවේ යැයි චෝදනාවට අත්අඩංගුවට ගත් පුද්ගලයින් 9 දෙනාට එරෙහිව වහාම නීතිය ක්‍රියාත්මක කරන ලෙස බලකරමින් උතුරේ වැසියන් පිරිසක් අද යාපනය මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට කලබලකාරීව හැසිරීම නිසා ඇති වූ උණුසුම්කාරී වාතාවරණය පාලනයට පොලීසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළ අයුරුය මේ.