කැලණි භික්ෂු සංගමයත් සහයට ඇවිත්...

කැලණි භික්ෂු සංගමයත් සහයට ඇවිත්...

October 24, 2014  

Bookmark and Share
ඉලaලීම් දහයක් මුල් කර ගනිමින් ශ‍්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය ක‍්‍රියාකාරී කමිටුව මගින් සංවිධානය කරන ලද අඛණ්ඩ සත්‍යග‍්‍රහයට අදට දින 39 කි. කිසිඳු විසඳුමක් මෙතෙක් ලබා නොදී ඇති මෙම සත්‍යග‍්‍රහය 2014-10-23 දින ඉවත් කිරීමට උසාවිය නියෝග කර ඇත. ගැටලූවලට විස`දුම් ලැබෙන තුරු අඛණ්ඩ සත්‍යග‍්‍රහයෙන් ඉවත් නොවන බව අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලය ප‍්‍රකාශ කරයි. අනෙක් විශ්වවිද්‍යාලවල භික්ෂු සංගම් ද මීට සහාය පළ කරමින් සිටී. කොළඹ රුහුණ මෙන්ම අද දිනයේ කැලණිය භික්ෂු සංගමයේ හිමිවරු ද සත්‍යග‍්‍රහයට එක්ව සිටි අයුරුය මේ.