ජල බිල් ගාස්තු ඉහළට
September 20, 2012 11:34 am
ඔක්තෝම්බර් මස 01 වන දින සිට ජල බිල්පත් ගාස්තු 5% සිට 20% දක්වා වැඩිවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ සභාපති කරුණාසේන හෙට්ටිආරච්චි මහතා පවසයි.
ඒ අනුව ගෘහස්ත ජල පරිභෝජන බිල්පත් ගාස්තු ඒකක 0- 05 දක්වා රු.12න්ද,06-10 දක්වා රු.16 න්ද,11-15 දක්වා රු.20 න්ද,15-20 දක්වා රු.40 න්ද,21-25 දක්වා රු.58 න්ද ඉහළ යනු ඇති බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ ආරංචි මාර්ග සඳහන් කරයි.