Sri Lanka
April 25, 2014  09:34:AM

ජල බිල් ගාස්තු ඉහළට

September 20, 2012  11:34 am

Bookmark and Share
ඔක්තෝම්බර් මස 01 වන දින සිට ජල බිල්පත් ගාස්තු 5% සිට 20% දක්වා වැඩිවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ සභාපති කරුණාසේන හෙට්ටිආරච්චි මහතා පවසයි.

ඒ අනුව ගෘහස්ත ජල පරිභෝජන බිල්පත් ගාස්තු ඒකක 0- 05 දක්වා රු.12න්ද,06-10 දක්වා රු.16 න්ද,11-15 දක්වා රු.20 න්ද,15-20 දක්වා රු.40 න්ද,21-25 දක්වා රු.58 න්ද ඉහළ යනු ඇති බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

Share this article with a friend

Provide your friends' Email address (Multiple email addresses can be separated with a comma and
should not contain any in between spaces.)

Recepient(s)  Your Name 

Most Viewed video Stories

Copyright © 2012/13 Ada Derana. All rights reserved. Solution by Fortunaglobal.