අල හා ටින් මාළු බදු ඉහළ දමයි

September 18, 2012   11:50 am

අද (18) සිට ක්‍රියාත්මක වන පරිදි ආනයනික අල කිලෝවක් සඳහා රුපියල් 20 කින්ද, ආනයනික ටින් මාළු කිලෝවක් සඳහා රුපියල් 25 කින්ද බදු වැඩි කිරීමට තීරණය කර ඇතැයි සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍යංශය පවසයි.