අද රෑට ගෑස් බසියි July 13, 2012 03:31 pm අද මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි ලාෆ් හා ලිත්‍රෝ ගෑස් මිල රුපියල් 150කින් අඩු කිරිමට රජය තීරණය කර තිබේ.