මැගසින් බන්ධනාගාරයේ ගින්නක්

January 24, 2012   12:31 pm

මැගසින් බන්ධනාගාර අභ්‍යන්තරයේ යම් ගිනි තැබීමේ සිද්ධියක් ද වාර්තා වී ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් පී.ඩබ්ලිව් කොඩිප්පිලි මහතා පවසයි.

එම ගින්න මැඩපැවැත්වීම සඳහා මේ වනවිට ගිනි නිවන හමුදාවට අයත් ට්‍රක් රථ කිහිපයක් පිටත්කර හැර ඇති බව ද සඳහන්ය.