මැගසින් රැඳවියන්ගෙන් විරෝධයක්
January 24, 2012 12:02 pm
මැගසින් බන්ධනාගාරයේ යම් නොසන්සුන්තාවක් හටගෙන ඇති බව බන්ධනාගාර අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.
බන්ධනාගාර පාලනාධිකාරියට මෑතකදී පැමිණි නිලධාරියකුගේ ක්‍රියා කලාපයට විරෝධයපාමින් රැඳවියන් විසින් විරෝධතාවයක නිරතවන බව කියැවෙයි.
තත්ත්වය පාලනය කිරීම සඳහා අමතර නිලධාරීන් කණ්ඩායමක් මේ වන විට පිටත් කර හැර ඇති බව අද දෙරණ කළ විමසීමකදී බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් පී.ඩබ්ලිව් කොඩිප්පිලි මහතා සඳහන් කළේය.