පාර්ලිමේන්තුවේදී අදත් ඡන්දයක්

පාර්ලිමේන්තුවේදී අදත් ඡන්දයක්

November 23, 2023   06:17 pm

ආරක්ෂක අමාත්‍යාංශයේ වැය ශීර්ෂයට අද (23) පාර්ලිමේන්තුවේදී ඡන්දයක් ඉල්ලා සිටියේය.

ඒ අනුව අදාළ වැය ශීර්ෂයට පක්ෂව ඡන්ද 76ක් සහ විරුද්ධව ඡන්ද 08ක් හිමිවිය.

කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ අද දිනයේදී කාරක සභා අවස්ථාවේදී සලකාබැලූ ශීර්ෂයන් සියල්ලම සම්මත වූ බවය.