ප්‍රංශ ජනාධිපති ශ්‍රී ලංකාවට

ප්‍රංශ ජනාධිපති ශ්‍රී ලංකාවට

July 27, 2023   10:16 am

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් මෙම සති අන්තයේ ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවීමට නියමිත බව ප්‍රංශ මාධ්‍ය වාර්තා කරයි.

ප්‍රංශ ජනාධිපතිවරයෙක් මෙරට සංචාරය කරනු ලබන්නේ ඉතිහාසයේ පළමු වරටය.