ICTA කළ දේ ප්‍රශ්න කරයි

ICTA කළ දේ ප්‍රශ්න කරයි

July 19, 2023   10:13 pm

තොරතුරු සන්නිවේදන හා තාක්ෂණික ආයතනය (ICTA) පසුගිය වසර 20ක කාලය තුළ ක්‍රියාත්මක කළ ව්‍යාපෘති අතරමග නතර කිරීම හේතුවෙන් රුපියල් බිලියන 30කට ආසන්න මුදලක් රජයට අහිමිවී ඇතැයි තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය නිරන්ජන් ගුණවර්ධන මහතා පවසයි. 

ඊයේ (19) පැවති කෝප් කමිටුවේදී තොරතුරු සන්නිවේදන හා තාක්ෂණික ආයතනයේ සිදුවු බව කියන වංචා රැසක් සම්බන්ධයෙන් කරුණු හෙළිදරව් වුණි.

(මේ සම්බන්ධ වැඩි විස්තර ඉහත වීඩියෝවෙන් නරඹන්න)