විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්

විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්

July 7, 2023   09:20 pm

2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්පෙළ විභාගයේ අයදුම්පත්‍ර කැඳවීම අද (07) සිට මාර්ගගතව සිදුකරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

විභාග දෙපාර්තමේන්තුව පවසන්නේ එය එළඹෙන 28 වනදා දක්වා ක්‍රියාත්මක බවය.

ඊට අදාළ නිවේදනය පහතින්.