කාසියේ වාසිය නෙදර්ලන්තයට

කාසියේ වාසිය නෙදර්ලන්තයට

July 6, 2023   12:30 pm

සුපිරි 6දෙනාගේ වටයේ තීරණාත්මක තරගයක් ස්කොට්ලන්තය සහ නෙදර්ලන්තය අතර මේ වනවිට පැවැත්වේ.

මෙම තරගයෙන් ජයගන්නා කණ්ඩායමට බොහෝදුරට එළැඹෙන ලෝක කුසලාන තරගාවලියට සහභාගිවීමට අවස්ථාවක් ලැබෙතැයි අනුමාන කෙරේ.

තරගයේ කාසියේ වාසිය දිනූ නෙදර්ලන්ත කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කළේය.