තවත් ආසාදිතයින් 1,734ක්

තවත් ආසාදිතයින් 1,734ක්

May 18, 2021   06:34 pm

අද (18) දින තවත් කොවිඩ් ආසාදිතයින් 1,734 දෙනෙක් හඳුනාගත් බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව මේ දක්වා මෙරටදී හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 146,936කි.

මේ දක්වා ආසාදිතයින් 121,145 දෙනෙක් සුවය ලබා නිවෙස්කරා ගොස් ඇති බවද සෞඛ්‍ය අංශ පවසති.