දුම්කොළ වගාවට වැට බැඳෙයි
January 18, 2011 08:39 am
ඉදිරියේ දී මෙරට දුම්කොළ වගාව තහනම් කිරීමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි.
ආහාර බෝග වගා කිරීම සඳහා ගොවීන් සියලු දෙනා යොමු විය යුතු බව ඔහු සඳහන් කරයි.
දුම්කොළ වගා කරන පුද්ගලයින්ට පොහොර සහනාධාරය ලබාදීම ද නතර කරන බව කෘෂිකර්ම අමාත්‍යවරයා ප්‍රකාශ කරනු ලැබීය.
දුම්කොළ වගාව සම්පූර්ණයෙන්ම නවතා ආහාර බෝග වගාවට යොමුවන ලෙස සියලුම ගොවීන්ගෙන් ඉල්ලා සිටින බව ඒ පිළිබඳව අද දෙරණට අදහස් දැක්වූ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කළේය.