දෙසැම්බර් 1 වෙනිදා සිට දුම්රියේ සිඟමන් තහනම්

දෙසැම්බර් 1 වෙනිදා සිට දුම්රියේ සිඟමන් තහනම්

November 29, 2019   03:57 pm

එළැඹෙන දෙසැම්බර් මස පළමු වෙනිදා සිට දුම්රියේ සිඟමන් යැදීම තහනම් කරන බව දුම්රිය සේවා අමාත්‍යාංශය පවසයි.

දෙසැම්බර් මස පළමු වෙනිදා සිට දුම්රියේ සිඟමන් යදින්නන් හට දැඩි දඬුවම් පමුණුවන බව දුමිරිය සේවා අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.