චූලන්ත වික්‍රමරත්න විගණකාධිපති ලෙස පත්කරන්න අනුමැතිය

චූලන්ත වික්‍රමරත්න විගණකාධිපති ලෙස පත්කරන්න අනුමැතිය

April 26, 2019   12:20 pm

විගණකාධිපතිධුරය සඳහා අතිරේක විගණකාධිපති ලෙස කටයුතු කළ චූලන්ත වික්‍රමරත්න මහතාගේ නාමය සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ඒකමතික අනුමැතිය හිමිවී ඇති බව වාර්තා කථානයක කාර්යාලය සඳහන් කරයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද(26) පෙරවරුවේ එහි සභාපති කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ දී රැස් වූ අතර එහිදී චූලන්ත වික්‍රමරත්න මහතාගේ නාමය සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ඒකමතික අනුමැතිය හිමි විය.