පියුමි හංසමාලිට පහරදීමක්

පියුමි හංසමාලිට පහරදීමක්

April 10, 2019   07:22 pm

 

 නිරූපන ශිල්පිනී පියුමි හංසමාලිට පහරදීමක් සිදු කරන වීඩියෝ පටයක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යමින් පවතියි.

අද දෙරණ ඇයගෙන් මෙ සම්බන්ධයෙන් විමසීමක් කළේය.

එවිට ඇය පැවසුවේ එම විඩීයෝ පටය මීට මාස හතරකට පමණ පෙර වූ සිද්ධියකට අදාළ වීඩියෝපටයක් බවයි.