සයුරෙන් එතෙර
වෙනිසියුලාවේ හිටපු ජනපති දෙවැනි ධුරකාලය සඳහා දිව්රුම් දෙයි
January 11, 2019 04:44 pm
මතභේදාත්මක නායකයෙක් ලෙසින් ප්‍රකට වෙනිසියුලාවේ හිටපු ජනාධිපති නිකලස් මදුරෝ අද සිය දෙවැනි ධුරකාලය සඳහා දිව්රුම් දුන්නේය.
වෙනිසියුලාවේ කරාකස් අගනුවර හමුදා ඇකඩමියක පැවැති පදවි ප්රාප්ති උළෙල සඳහා ආරාධිතයන් ඇතුලු සම්භාවනීය පිරිසක් එක්ව සිටියේය.
කෙසේ වෙතත්, මදුරෝගේ දෙවැනි පදවිප්‍රාප්තිය හෙළා දකිමින් අමෙරිකාව ප්රමුඛ බටහිර රටවල් පවසන්නේ එය ව්‍යවස්ථා විරෝධී කටයුත්තක් බවයි.