නුවරඑළියේ ඇපල් වසන්තය...!

නුවරඑළියේ ඇපල් වසන්තය...!

September 23, 2012  

Bookmark and Share
ශ්‍රී ලංකාවේ ඇපල් වැවෙන්නේ නැතැයි යන්න බොහෝ දෙනා දන්න කරුණකි. එහෙත් ලංකාවේ ඇපල් වැවෙනවා යැයි කියුවහොත් එක්තරා ආකාරයකින් එය විහිළුවක් ලෙස ද සලකනු ඇත. කෙසේ වෙතත් විදේශ රටවල වැවෙන ඇපල් ආහාරයට ගන්නා ඔබ මීට පෙර මේ ගැන දැනුවත්ව සිටියාදැයි ‍බලන්න. මේ නුවරඑළිය, කඳපොළ, ගල්පාලම ප්‍රදේශයේ තුෂාර නැමැති ගොවි මහතා විසින් වසර 20 ක කාලයක සිට පවත්වාගෙන සාර්ථක ඇපල් වගාවක ඡායා රූප එකතුවකි. මේ වගාවේ හැටියට ලංකාවේ ඇපල් වගාව ව්‍යාප්ත කළ නොහැකිද?

ඡායා රූ - තිලක් ද සිල්වා