මල්ලිගෙ කනේ තුවාල කැළැල් තාම තියෙනවා-අඟේ ඉඳන් කන කනවුන් මෙහෙත් ඉන්නවා..!
January 30, 2012
සුපුසිද්ධ බොක්සිං ශූරයකු වූ හොලිෆීල්ඩ් , අද අරලියගහ මන්දිරයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවිය.1997 වසරේ ජූනි 28 වන දින අමෙරිකාවේ එම්.ජී.එම් ග්‍රෑන්ඩ් ගාර්ඩ්න් අරීනාවේදී පැවති බොක්සිං තරගයකදී තවත් සුප්‍රසිද්ධ බොක්සිං ශූරයකු වූ මයික් ටයිසන් විසින් කන සපාකනු ලැබුවේ මොහුගේය.ක්‍රීඩා ලෝලීන්ට පමණක් නොව සමස්ත ලෝකයටම පුවත් මැවූ එම සිදුවීම දැන් අතීතයට අයත්ය.ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හොලිෆීල්ඩ්ගේ කනේ තුවාල කැළැල් පිරික්සන අයුරු.
ඡායා රූ-සුදත් සිල්වා
ඡායා රූ-සුදත් සිල්වා