තීරණාත්මක ඉන්දු - කොදෙව් ගැටුමේ කාසියේ වාසිය ඉන්දියාවට
March 1, 2026 07:21 pm
විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ ඉන්දියාව සහ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම් අතර තරගය මීට සුළු වේලාවකට පෙර ආරම්භ විය.
එහි කාසියේ වාසිය දිනූ ඉන්දිය කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුයැවීමට තීරණය කළේය.
මෙම තරගය කණ්ඩායම් දෙකටම තීරණාත්මක වන අතර මෙය ජය ගන්න කණ්ඩායම අවසන් පූර්ව තරගය සඳහා සුදුසුකම් ලබාගනු ඇත.
