සයුරෙන් එතෙර
අමෙරිකානු ප්‍රවීන නළු ජේම්ස් වෑන් ඩර් බීක් ජීවිතයට සමු දෙයි
February 12, 2026 08:51 am
අමෙරිකානු යොවුන් නාට්‍යයක් වු Dawson’s Creek හි ප්‍රධාන චරිතය රඟපෑ ප්‍රවීන රංගන ශිල්පී ජේම්ස් වෑන් ඩර් බීක් අභාවප්‍රාප්ත වී තිබේ.
බඩවැල් ආශ්රිත පිළිකා රෝගී තත්ත්වයක් හේතුවෙන් ඔහු මෙලෙස අභාවප්‍රාප්ත වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
මිය යන විට ජේම්ස් වෑන් ඩර් බීක් 48 හැවිරිදි වියේ පසු විය.
