පාකිස්තානයේ බෝබ්ම ප්‍රහාරය ගැන තවත් අනාවරණයක්
සයුරෙන් එතෙර

පාකිස්තානයේ බෝබ්ම ප්‍රහාරය ගැන තවත් අනාවරණයක්

February 9, 2026   08:03 am

පාකිස්තානයේ ඉස්ලාමාබාද්හි දේවස්ථානයක් අසල සිදුවු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයේ වගකීම ඉස්ලාමීය රාජ්‍යය  කණ්ඩායම (IS) විසින් භාරගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ අමෙරිකානු බුද්ධි තොරතුරු ඒ බව අනාවරණය කර ඇති බවය.

පාකිස්තාන බලධාරීන්ට අනුව ඉකුත්දා එල්ලවූ එම ප්‍රහාරයෙන් අවම වශයෙන් පුද්ගලයින් 31 දෙනෙකු මියගොස් 169 දෙනෙකු තුවාල ලබා තිබේ.