සයුරෙන් එතෙර
රටවල් 04ක් චීනය ගැන විමසිල්ලෙන්
July 2, 2025 05:35 pm
නිදහස් හා විවෘත ඉන්දු පැසිෆික් කලාපයක් සඳහා වූ ස්ථීර කැපවීම යළි තහවුරු කිරීම සඳහා Quad එකමුතුවේ විදේශ අමාත්‍යවරුන්ගේ වාර්ෂික හමුව අමෙරිකාවේ වොෂින්ටනයේදී පැවැත්වුණි.
ඒ සඳහා අමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ, ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයිශංකර්, ඔස්ට්‍රේලියානු විදේශ අමාත්‍යවරයා, ජපාන විදේශ අමාත්‍යවරයා ද එක්විය.
එහිදී ඔවුන් පවසා ඇත්තේ නැඟෙනහිර චීන මුහුදේ සහ දකුණු චීන මුහුදේ තත්ත්වය පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන බවය.