ඉන්දුනීසියාව ආසන්නයේ භූකම්පනයක්
සයුරෙන් එතෙර

ඉන්දුනීසියාව ආසන්නයේ භූකම්පනයක්

February 26, 2025   09:20 am

ඉන්දුනීසියාව ආසන්නයේ සුලාවේසී දූපතේ එරට වේලාවෙන් අද (26) උදෑසන 6.55ට පමණ භූකම්පනයක් සිදුව තිබේ.

රික්ටර් පරිමාණයේ ඒකක 6.1ක යුතුව අදාළ භුකම්පනය සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.