වසර 27කට පසු දිල්ලියේ බලය මෝදිට
සයුරෙන් එතෙර

වසර 27කට පසු දිල්ලියේ බලය මෝදිට

February 21, 2025   01:15 pm

ඉන්දියාවේ දිල්ලි ප්‍රාන්තයේ නව මහඇමති ලෙස භාරතීය ජනතා පක්ෂයේ රේඛා ගුප්තා පත්වී තිබේ.

භාරතීය ජනතා පක්ෂය මෙවර දිල්ලි ප්‍රාන්තය ජයගත්තේ, වසර 27කින් පසු පළමුවරටය.