සයුරෙන් එතෙර

චීනය වියට්නාමය සමග පැටලෙයි ද ?

February 20, 2025   05:26 pm

දකුණු චීන මුහුදේ මතභේදයට තුඩුදී ඇති දූපතක වියට්නාමයේ ඉදිකිරීම් කටයුතුවලට චීනය විරුද්ධ බව චීන විදේශ අමාත්‍යාංශය පවසා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශකයා පෙන්වා දී ඇත්තේ එය චීනයට ආවේණික භූමි ප්‍රදේශයක් වන බවය.

එය 2021 සිට වේගවත් සංවර්ධනයකට ලක්වී ඇති අතර 2024 ඔක්තෝබර් වන විට හෙක්ටයාර් 250ක් දක්වා වැඩිවී තබේ.