සයුරෙන් එතෙර
පිලිපීනය තනි නොවේ
September 3, 2024 03:19 pm
චීනය සහ පිලිපීනය අතර දකුණු චීන මුහුදේ වර්ධනය වෙමින් ඇති ආතතිය මධ්‍යයේ අමෙරිකාව ද ප්‍රකාශයක් නිකුත් කර තිබේ.
එහිදී අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක මැතිව් මිලර් පවසා ඇත්තේ අමෙරිකාව සෑමවිටම සිය පිලිපීනය සමග සිටින බවය.
අමෙරිකාව මෙම ප්‍රකාශය නිකුත් කළේ, චීනයේ සහ පිලිපීනයේ නෞකා දෙකක් ඉකුත්දා එකිනෙක ගැටීමෙන් අනතුරුවය.