
ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ලෙස තෙවන වරටත් තේරී පත්වූ නරේන්ද්‍ර මෝදිට නිල සංචාර සඳහා ආසියානු රටවල් කිහිපයකින්ම ආරාධනා ලැබෙමින් පවතී.
ඉන්දීය මාධ්‍ය පැවසුවේ නේපාල අග්‍රාමාත්‍යවරයා මෝදිගේ නේපාල සංචාරයක් සම්බන්ධයෙන් ඉඟි පළ කර ඇති බවය.
එහිදී නේපාල අග්‍රාමාත්‍යවරයා පවසා ඇත්තේ G7 සමුළුවට සහභාගී වීමෙන් අනතුරුව නේපාලයට පැමිණීමේ හැකියාව සොයා බලන බවට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පොරොන්දු වූ බවය.
මේ අතර මෝදිගේ බංග්ලාදේශ සහ ශ්‍රී ලංකා සංචාරයක් සම්බන්ධයෙන් ද ඊයේ වාර්තා පළවී තිබුණි.





















































