
Update
June 6, 2024 10:55 pm
අමෙරිකාවේ ආරාධනයෙන් ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් පාකිස්තානය නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 07 දැවී ලකුණු 159ක් රැස් කළේය.
ඒ අනුව තරගය ජය ගැනීම සඳහා අමෙරිකාවට හිමිවූ ඉලක්කය ලකුණු 160කි.
------------------------
කාසියේ වාසිය අමෙරිකාවට
June 6, 2024 08:58 pm
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ අමෙරිකාව සහ පාකිස්තානය අතර තරගය අද (06) පැවැත්වෙයි.
එහි කාසියේ වාසිය දිනා ගැනීමට අමෙරිකාව සමත්වූ අතර ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව පාකිස්තානයට ලබාදීමටය.



















































