header logo
Vallibel FD
Selan Bank
උණුසුම් පුවත්
අපරාධ කල්ලිවලට අත්බෝම්බ ලැබුණු හැටි හෙළි වෙයි
අපරාධ කල්ලිවලට අත්බෝම්බ ලැබුණු හැටි හෙළි වෙයි
Mobitel 1278

දෙහිවල නිවසකට ඊයේ (11) අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වැදගත් තොරතුරු රැසක් අනාවරණ කරගත් බව පොලිසිය පවසයි.

එහිදී අනාවරණවී ඇත්තේ, පාතාල කල්ලි අතර ගැටුම්වලදී අත් බෝම්බ භාවිත කිරීමේ වැඩි ප්‍රවණතාවක් පවතින බවය.

මේ අතර දෙහිවල අත්බෝම්බ ප්‍රහාරයෙන් නිවෙස් හිමියාගේ පාදයකට සිදුව තිබූ බරපතළ තුවාල හේතුවෙන් එම පාදය ඉවත් කිරීමට පියවරගත් බව රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි.

දෙහිවල, සිරිසඟබෝ මාවතේ පිහිටි නිවසකට ඊයේ (11) අලුයම නාඳුනන පුද්ගලයෙකු විසින් එල්ල කළ අත්බෝම්බ ප්‍රහාරයෙන් දරුවන් දෙදෙනෙකු දිවි අහිමි විය.

ඔවුන්ගේ පියා ද පාදයකට බරපතළ තුවාල ලබා රෝහල්ගත කෙරුණු අතර සිදුව තිබූ තුවාල හේතුවෙන් එම පාදය ඉවත්කිරීමට පියවර ගත් බවයි රෝහල් ආරංචිමාර්ග පැවසුවේය.

සංවිධානාත්මක අපරාධකරුවන් දෙපිරිසක් අතර පවතින ගැටුමක් මෙම අත්බෝම්බ ප්‍රහාරයට හේතුවී ඇති බව පොලිසිය අනාවරණ කරගෙන තිබේ.

ඒ අනුව බඩෝවිට අසංක නමැති සංවිධානාත්මක අපරාධකරුගේ පාර්ශ්වයෙන් පළිගැනීමට කුඩු අවිශ්ක නමැත්තාගේ පාර්ශ්වය ප්‍රහාරය එල්ල කර තිබූ අතර එය වැරදි නිවසක් ඉලක්ක කර එල්ල කර ඇති බව ද සඳහන්ය.

මෙම අවාසනාවන්ත සිදුවීමෙන් මියගියේ මව් සෙනෙහසද අහිමිව පියාගේ රැකවරණය යටතේ හැදී වැඩුණු  17 හැවිරිදි කසුන් රශ්මික හා ඔහුගේ සහෝදරයා වන  11 හැවිරිදි දුමින්ද ගිහාන් යන දෙදෙනාය.

දරුවන් දෙදෙනාගේ වියෝව පිළිබඳව ඔවුන් අධ්‍යාපනය හැදෑරූ දෙහිවල ශ්‍රාස්තානන්ද විදුහලේ හිටපු විදුහල්පතිවරයෙකු ෆේස්බුක්හි සංවේදී සටහනක් තබා ඇත.

"කුඩා කාමරයක සියලු අවශ්‍යතා සපුරාගනිමින් තම පියාගේ මවට එම කාමරයේම තබා උපස්ථාන කිරීම නොරිස්සූ මව, ඔවුන් හැරදා වෙනතක් බලාගත් කල, දරුවන් දෙදෙනා රැකබලාගනිමින්, ත්‍රිවිලර් ගාස්තු සොයා ඇවිත් බත් පාර්සල කා දරුවන් දෙදෙනා ඉතා යහපත්ව සැදූ ඔහුට හා රටට වටිනා අහිංසක දරුවන් දෙදෙනෙකු  අහිමි කර ඇත.

අයියා පාසල ඇරී එනතුරු, පුංචි පන්තිය ඉවර වූ කුඩා පුතු බුදු මැදුර අසල වාඩිවී කල්ගෙවූ අයුරු සිහිපත්වේ.මතු අකල් මරණයකට ලක්නොවී සංසාරෙන් එතෙරවීමට ලැබේවායි පතමි!"

මියගිය දරුවන්ගේ මෘතදේහ අද රාත්‍රියේ  ඔවුන්ගේ ඥාති නිවසක් වෙත රැගෙන ඒමට නියමිතය.

මේ අතර බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතාගේ සෘජු අධීක්ෂණයෙන් පොලිස් කණ්ඩායම් තුනක් මගින් සිදුකෙරෙන විමර්ශනවලදී මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැදගත් තොරතුරු රැසක් අනාවරණ කරගත් බව පොලිසිය සඳහන් කරයි.

එහිදී අනාවරණවී ඇත්තේ, පසුගිය කාලයේදී මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන ආ මත්ද්‍රව්‍ය තොගයක් සමග අත්බෝම්බ ප්‍රමාණයක්ද මෙරට අපරාධ කල්ලි වෙත ලැබී ඇති බවය.

මේ අතර විදෙස් රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් හා ගිනිඅවියක් සමග පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දෙපාර්තමේන්තුවේ සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය විසින් කුලියාපිටියේදී  අත්අඩංගුවට ගෙන තිබේ. 

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 පොළොන්නරුවේ ගොවි රැලියට ජනපති අනුර එක්වෙයි

පොළොන්නරුවේ ගොවි රැලියට ජනපති අනුර එක්වෙයි

පොහොට්ටුවේ අනුරපුර රැලියට හිටපු ජනපති මහින්දත් එක්වෙයි

පොහොට්ටුවේ අනුරපුර රැලියට හිටපු ජනපති මහින්දත් එක්වෙයි

 දරු දෙදෙනා බිලිගත් දෙහිවල අත්බෝම්බ ප්‍රහාරය ගැන තවත් තොරතුරු - ඉලක්කය සහෝදරයාද ?

දරු දෙදෙනා බිලිගත් දෙහිවල අත්බෝම්බ ප්‍රහාරය ගැන තවත් තොරතුරු - ඉලක්කය සහෝදරයාද ?

 දුම්රිය ස්ථානාධිපතිවරුන් වැඩවර්ජනයක් ගැන අනතුරු අඟවයි..

දුම්රිය ස්ථානාධිපතිවරුන් වැඩවර්ජනයක් ගැන අනතුරු අඟවයි..

 වෙට්ටු දමා මට්ටු කළ තලාවේ චණ්ඩියා

වෙට්ටු දමා මට්ටු කළ තලාවේ චණ්ඩියා

 දඹුල්ල - කුරුණෑගල පාරේ සිදුවූ බිහිසුණු අනතුර..

දඹුල්ල - කුරුණෑගල පාරේ සිදුවූ බිහිසුණු අනතුර..

වියුරු වැටුණු නොමිනිසුන් නිසා නිකරුණේ දෑස් පියාගත් දරුවන් දුමිදු පුතා පොතක ලියාතැබූ සටහනකුත් හමුවෙයි

වියුරු වැටුණු නොමිනිසුන් නිසා නිකරුණේ දෑස් පියාගත් දරුවන් දුමිදු පුතා පොතක ලියාතැබූ සටහනකුත් හමුවෙයි

 මාරයාගෙන් බේරුණු නිමේෂය..සියල්ල CCTV කැමරාවේ

මාරයාගෙන් බේරුණු නිමේෂය..සියල්ල CCTV කැමරාවේ

 චීන - ශ්‍රී ලංකා මාධ්‍ය සහයෝගීතා සම්මන්ත්‍රණය කොළඹදී

චීන - ශ්‍රී ලංකා මාධ්‍ය සහයෝගීතා සම්මන්ත්‍රණය කොළඹදී

දෙරණ දඹදිව වන්දනා වරම්...සැදැහැවතුන් ලුම්බිණියට

දෙරණ දඹදිව වන්දනා වරම්...සැදැහැවතුන් ලුම්බිණියට

 දිය, ගොඩ දෙකෙහිම ගමන් කළ හැකි යාත්‍රාවක් මෙරටදී නිපදවයි

දිය, ගොඩ දෙකෙහිම ගමන් කළ හැකි යාත්‍රාවක් මෙරටදී නිපදවයි

FCID ඇවිත් ගිය ගෝඨාභය... පැය 5ක් ප්‍රශ්න කරයි...

FCID ඇවිත් ගිය ගෝඨාභය... පැය 5ක් ප්‍රශ්න කරයි...

පොළොන්නරුවේ ගොවි රැලියට හතරවටින් විරෝධයක්.."ගොවියාගේ ගැටලු කිසිවකට සැබෑ පිළියම් නෑ...."

පොළොන්නරුවේ ගොවි රැලියට හතරවටින් විරෝධයක්.."ගොවියාගේ ගැටලු කිසිවකට සැබෑ පිළියම් නෑ...."

දෙහිවල නිවසකට අලුයම එල්ල වූ අත්බෝම්බ ප්‍රහාරයේ අලුත්ම තොරතුරු | Ada Derana

දෙහිවල නිවසකට අලුයම එල්ල වූ අත්බෝම්බ ප්‍රහාරයේ අලුත්ම තොරතුරු | Ada Derana

දිය පොදක් නැති කාෂ්ටක පොළොවේ ඉබාගාතේ යන ගවයින් - "සතියකට එක පාරක් වතුර දෙනවා" | Ada Derana

දිය පොදක් නැති කාෂ්ටක පොළොවේ ඉබාගාතේ යන ගවයින් - "සතියකට එක පාරක් වතුර දෙනවා" | Ada Derana

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

එල් නිනෝ දරුණුයි..ඉදිරි මාස 4 ගැන රතු එළියක්

එල් නිනෝ දරුණුයි..ඉදිරි මාස 4 ගැන රතු එළියක්

කෙහෙළියට එරෙහි බාල බෙහෙත් නඩුව..පැමිණිල්ලේ නීතිඥවරිය අධිකරණයට එන්න ප්‍රමාදවීමෙන් සැවොම අපහසුතාවට

කෙහෙළියට එරෙහි බාල බෙහෙත් නඩුව..පැමිණිල්ලේ නීතිඥවරිය අධිකරණයට එන්න ප්‍රමාදවීමෙන් සැවොම අපහසුතාවට

දරු දෙදෙනා බිලිගත් දෙහිවල බෝම්බයේ අලගිය -  මුලගිය තැන්... කල්ලි 2ක ගැටුමක් - ඉලක්කය වරදී

දරු දෙදෙනා බිලිගත් දෙහිවල බෝම්බයේ අලගිය - මුලගිය තැන්... කල්ලි 2ක ගැටුමක් - ඉලක්කය වරදී

එයාර් බස් ගනුදෙනුව.. ඩොලර් ලක්ෂ 20 අල්ලස් සිදිධියේ ප්‍රධාන සැකකරු නාමල් ?

එයාර් බස් ගනුදෙනුව.. ඩොලර් ලක්ෂ 20 අල්ලස් සිදිධියේ ප්‍රධාන සැකකරු නාමල් ?

රු.100ක වතුර බෝතලය 130ට වික්ක කඩේට 750,000ක දඩයක්

රු.100ක වතුර බෝතලය 130ට වික්ක කඩේට 750,000ක දඩයක්

විභාග රාජකාරී අතරේ සූර්වී පාසලේ දේපළට හානි කරලා... කොස්තාපල්ගේ වැඩ තහනම්

විභාග රාජකාරී අතරේ සූර්වී පාසලේ දේපළට හානි කරලා... කොස්තාපල්ගේ වැඩ තහනම්

අයථා මුදල්වලින් මහල් නිවාසයක් මිලදී අරන්... ශිරාන් බාසික්ගේ පියා අත්අඩංගුවට

අයථා මුදල්වලින් මහල් නිවාසයක් මිලදී අරන්... ශිරාන් බාසික්ගේ පියා අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් ළමයි 9,105ක් අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් ළමයි 9,105ක් අත්අඩංගුවට

පහරදීම් සිනමාවේදී පමණයි | ගල්කිස්ස මහෙස්ත්‍රාත්ගෙන් නළු හේමාල්ට අවවාද| Ada Derana

පහරදීම් සිනමාවේදී පමණයි | ගල්කිස්ස මහෙස්ත්‍රාත්ගෙන් නළු හේමාල්ට අවවාද| Ada Derana

ඥානසාර හිමි යළි හිරේ? මහාචාර්ය නීතීඥ ප්‍රතිභා මහානාමහේවා කියයි | Ada Derana

ඥානසාර හිමි යළි හිරේ? මහාචාර්ය නීතීඥ ප්‍රතිභා මහානාමහේවා කියයි | Ada Derana

පැරණි ප්‍රභූ නිවසක වළකින් උණ්ඩ 3,711ක් හමුවෙයි | Ada Derana

පැරණි ප්‍රභූ නිවසක වළකින් උණ්ඩ 3,711ක් හමුවෙයි | Ada Derana

 'බඩෝවිට අවිශ්ක'ගේ මිතුරකුගේ නිවෙසකට අත්බෝම්බ ප්‍රහාරයක් | Ada Derana

'බඩෝවිට අවිශ්ක'ගේ මිතුරකුගේ නිවෙසකට අත්බෝම්බ ප්‍රහාරයක් | Ada Derana

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

"මත්ද්‍රව්‍ය පරීක්ෂාව නවතා අයිස් ඇල්ලූ නිලධාරින් ගැන හෙවීම කැත වැඩක්"

"මත්ද්‍රව්‍ය පරීක්ෂාව නවතා අයිස් ඇල්ලූ නිලධාරින් ගැන හෙවීම කැත වැඩක්"