header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
මානව හිමිකම් කොමසාරිස් ජූනි මාසයේ ඒවී - ඩයස්පෝරා තහනමත් ඉවතට!
Mar 19, 201508:02 AM
මානව හිමිකම් කොමසාරිස් ජූනි මාසයේ ඒවී - ඩයස්පෝරා තහනමත් ඉවතට!
Mobitel 1278




එළඹෙන ජූනී මාසයේදී එක්සත් ජාතින්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් සෙයිඩ් රාද් අල්හුසේයින් මහතා මෙරට සංචාරයක නිරත වනු ඇති බව විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවිර මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාව මේ වනවිට නව දැක්මක් ඔස්සේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමත් සමඟ කටයුතු කරමින් සිටින බවයි.

ජාත්‍යන්තර ත්‍රස්තවාදීන් මැඩලීමට අදාළ නියෝග ඇතුළත් ගැසට් නිවේදනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවිර මහතා මෙම අදහස් පළ කර තිබේ.

තලෙයිබාන්, අල්කයිඩා වැනි සංවිධාන සමඟ සහයෝගයෙන් කටයුතු කරන සංවිධාන හා පුද්ගලයින්ගේ වත්කම් සහ දේපළ අත්හිටුවීම ඇතුළු නියෝග 5ක් ඊයේ පාර්ලිමේන්තුවේදි විවාදයට ගැනිණ.

අදාළ නියෝග ඒකමතිකව පාර්ලිමේන්තුවේදී සම්මත කරගෙන ඇත.

මේ අතර එල්.ටී.ටී.ඊය සමග සබඳතා පවත්නා බවට තහනම් කර තිබූ ‍ද්‍රවිඩ ඩයස්පෝරා කණ්ඩායම් 16ට හා පුද්ගලයින් සිය ගණනකට එරෙහිව පනවා තිබූ තහනම ඉවත් කිරීමට ද නව රජය යටතේ කටයුතු කරන බව එහිදී අනාවරණය වී තිබේ.

ඉකුත් රජය සමයේදී එසේ තහනමට ලක්කර තිබූ සංවිධාන හා පුද්ගලයින් ගණනාවකට මේ යටතේ එම තහනම ඉවත් කිරීමට නව රජය තීරණය කර ඇත.

ප්‍රතිසංවිධාන ක්‍රියාවලිය යටතේ මෙය සිදුවන බව විදේශ ඇමති මංගල සමරවීර මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර ඇතැයි සඳහන්ය.

අදාළ ඩයස්පෝරා කණ්ඩායම් හා පුද්ගලයින්ට එරෙහිව එකී තහනම පනවා තිබුණේ එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන්ගේ ක්‍රියා යළි හිස එසවීමට ඉඩ නොතැබීම සඳහා යැයි ද විදේශ ඇමතිවරයා අවධාරණය කර තිබේ.

ඒ අනූව එල්.ටී.ටී.ඊය සමග සබඳතා පවත්වන බවට සැක කෙරුණු පුද්ගලයින් 424 දෙනෙකුට එරෙහිව ඉකුත් රජය සමයේදී පනවා ඇති තහනම ලිහිල් වනු ඇත.

කෙසේ වුවද ඔවුන්ගෙන් බොහෝ දෙනෙකු දැනටමත් මියගොස් ඇතැයිද විශ්වාස කෙරෙන අතර නුදුරේදීම මෙම තහනම ඉවත් කිරීමට නියමිත බව පැවසේ.


MostRead
Mobitel 1278
VideoStories
''ආ‍ර්ථිකයට ගම්, නගර භේදයකින් තොරව ජනතාව සහභාගී වෙන්න ඕනේ'' | Ada Derana

''ආ‍ර්ථිකයට ගම්, නගර භේදයකින් තොරව ජනතාව සහභාගී වෙන්න ඕනේ'' | Ada Derana

17 වැනිදා රටම අඳුරු වීමට හේතුව හෙළිවෙයි | Ada Derana

17 වැනිදා රටම අඳුරු වීමට හේතුව හෙළිවෙයි | Ada Derana

වීදී සුනඛයින්ගේ ශරීරයට ඩිජිටල් චිපයක් ඇතුළු කර තොරතුරු ලබා ගැනීමේ වැඩපිළිවෙලක් | Ada Derana

වීදී සුනඛයින්ගේ ශරීරයට ඩිජිටල් චිපයක් ඇතුළු කර තොරතුරු ලබා ගැනීමේ වැඩපිළිවෙලක් | Ada Derana

හෙට සිට කාර්යන් රැසකට TIN අංකය අනිවාර්යයි..මිලියන 13 ඉක්මවූ පිරිසක් දැනටමත් TIN අංකය ලබාගෙන

හෙට සිට කාර්යන් රැසකට TIN අංකය අනිවාර්යයි..මිලියන 13 ඉක්මවූ පිරිසක් දැනටමත් TIN අංකය ලබාගෙන

රු.කෝටි 10ක වන්දි ඉල්ලා සරත් වීරසේකරගෙන් Kingsbury හෝටලයට එන්තරවාසියක් | Ada Derana

රු.කෝටි 10ක වන්දි ඉල්ලා සරත් වීරසේකරගෙන් Kingsbury හෝටලයට එන්තරවාසියක් | Ada Derana

පාන් කියාගන්න බැරිව ඉහළ ගිය පාන් මිල

පාන් කියාගන්න බැරිව ඉහළ ගිය පාන් මිල

 කහ ගෑස් පාරිභෝගිකයා රැකගන්න ආණ්ඩුවෙන් දැඩි තීරණයක්..නඩු දාන්න හේතුවත් කියයි

කහ ගෑස් පාරිභෝගිකයා රැකගන්න ආණ්ඩුවෙන් දැඩි තීරණයක්..නඩු දාන්න හේතුවත් කියයි

 පාන් සහ සෙසු බේකරි නිෂ්පාදනමිලරු.5කින් ඉහළට

පාන් සහ සෙසු බේකරි නිෂ්පාදනමිලරු.5කින් ඉහළට

මහ පාර ලෙයින් තෙත්කළ ත්‍රීරෝද රථ - ටිපර් අනතුර

මහ පාර ලෙයින් තෙත්කළ ත්‍රීරෝද රථ - ටිපර් අනතුර

 ගිලන් වූ අලි පැටවාගේ ජීවිතය බේරාගන්න වෙල්යායෙන් උඩවලවට

ගිලන් වූ අලි පැටවාගේ ජීවිතය බේරාගන්න වෙල්යායෙන් උඩවලවට

පනත් නිසා දේශපාලන වේදිකාවත් රත්වෙයි

පනත් නිසා දේශපාලන වේදිකාවත් රත්වෙයි

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ කෙටුම්පත මාසයක් ඇතුළත පාර්ලිමේන්තුවට

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ කෙටුම්පත මාසයක් ඇතුළත පාර්ලිමේන්තුවට

සජිත් ආණ්ඩුවට දෙහිකපයි

සජිත් ආණ්ඩුවට දෙහිකපයි

"පොලීසියත් උන්ගේ නම්, නීතියත් උන්ගෙනම් දුක් විඳින ජනතාව වෙනුවෙන් කවුද පෙනී ඉන්නේ"

"පොලීසියත් උන්ගේ නම්, නීතියත් උන්ගෙනම් දුක් විඳින ජනතාව වෙනුවෙන් කවුද පෙනී ඉන්නේ"

ඉෂාර අත්අඩංගුවට ගත්ත විදිහ ගැන පොලිසියෙන් හෙළිදරව්වක්..

ඉෂාර අත්අඩංගුවට ගත්ත විදිහ ගැන පොලිසියෙන් හෙළිදරව්වක්..

Mobitel 1278
Lassana Flora
Spotlight
 දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

 කඳුකර කොටි ඝාතනය ඉහළට

කඳුකර කොටි ඝාතනය ඉහළට

 පොලිස් කූඩුවට සිසීටීවී

පොලිස් කූඩුවට සිසීටීවී

 සැකකරුවන්ට ගැහුවොත් වගකීම ඕ.අයි.සි ට

සැකකරුවන්ට ගැහුවොත් වගකීම ඕ.අයි.සි ට

 වසර 5කදී පොලිස් අත්අඩංගුවේ මරණ 79ක්

වසර 5කදී පොලිස් අත්අඩංගුවේ මරණ 79ක්

කොළඹ වරායේ නැ/ පර්යන්තය පෞද්ගලික සමාගමකට දෙන්න යනවා

කොළඹ වරායේ නැ/ පර්යන්තය පෞද්ගලික සමාගමකට දෙන්න යනවා

 මහින්දගෙන් අනීතික උසස්වීම් ලත් එස්.එස්.පී. ලා ධුරයෙන් පහත හෙළයි

මහින්දගෙන් අනීතික උසස්වීම් ලත් එස්.එස්.පී. ලා ධුරයෙන් පහත හෙළයි

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

පිරමීඩ ජාවාරමේ ගෝඩ් ෆාදර් නළු නිළියනුත් අන්දලා...

පිරමීඩ ජාවාරමේ ගෝඩ් ෆාදර් නළු නිළියනුත් අන්දලා...

අත්අඩංගුවට ගන්නා අයගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසිවල සීසීටීවී සවිකරන්න

අත්අඩංගුවට ගන්නා අයගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසිවල සීසීටීවී සවිකරන්න

 අක්කාගෙන් මතට හුරුවූ පුංචි අයිය-නගෝ භාරදෙන්නේ කාටද? | Ada Derana

අක්කාගෙන් මතට හුරුවූ පුංචි අයිය-නගෝ භාරදෙන්නේ කාටද? | Ada Derana

 වසර 3 ට ළමයින් 48ක් මරාදාලා - මිනිස් ඝාතන 1,664ක්| Ada Derana

වසර 3 ට ළමයින් 48ක් මරාදාලා - මිනිස් ඝාතන 1,664ක්| Ada Derana

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්