header logo
SLIC
උණුසුම් පුවත්
යළිත් විවෘත අභියෝගයක් - මුන්ට වඩා මර්වින් හොඳයි
Apr 16, 201402:11 PM
යළිත් විවෘත අභියෝගයක් - මුන්ට වඩා මර්වින් හොඳයි
Mobitel 1278

හකීම්,විමල්,ඩිලාන්, වාසු වැන්නන්ට යළි වතාවක් තමන් සමග විවාදයකට එන ලෙස අභියෝග කරන බව බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලබොඩඅත්තේ ඥානසාර හිමි පවසයි.

තම සංවිධානය පිළිබඳ වැරදි තොරතුරු ජාත්‍යන්තරයට ලබාදී ඇත්තේ මෙම පුද්ගලයින් බව උන්වහන්සේ අද (16) කියා සිටියේ කිරුළපන සංවිධාන මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදීය.

මෙම පුද්ගලයින්ට වඩා මර්වින් සිල්වා අමාත්‍යවරයා ඉතා හොඳ බවත්, ඔහු බෞද්ධ පදනමක් ඇති හොඳ සිංහල බෞද්ධ නායකයෙකු බවත් උන්වහන්සේ කියා සිටියේය.

මියෙන්මාරයේ අශින් විරතු හිමියන් හමුවීම තම සංවිධානය ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම්කිරීමට එක් හේතුවක් බවට එකී උදවිය කියා සිටින බවත්, එසේවීනම් යුද්ධය පැවති වකවානුවේ පවා නෝර්වේ,අමෙරිකාව මෙන්ම බැන්කී මූන් වැන්නන් ප්‍රභාකරන් හමුවූ බැවින් ඔවුන්ද ත්‍රස්තවාදයට උඩගෙඩි දුන් උදවිය ලෙස හඳුනාගත යුතුව ඇති බවත් ඥානසාර හිමියන් අවධාරණය කළේය.

මෙම මාධ්‍ය හමුවට එක්වූ බොදුබල සේනා සංවිධානයේ ප්‍රධාන විධායක නිලධාරී ඩිලන්ත විතානගේ මහතා අදහස් දක්වමින් කියා සිටියේ බොදු බල සේනා සංවිධානයට ‘ත්‍රස්තවාදී ලේබලය‘ ඇලවීම බෞද්ධ විරෝධීන්ගේ සිහිනයක් බවයි.

පසුගිය කාලයේ තම සංවිධානයට විරෝධය දැක්වූ අය තම සංවිධානය ජාත්‍යන්තර ආයතනයක් විසින් ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම්කිරීම පිළිබඳ ස්වයංවින්දනයක් ලැබූ බව ඔහු පෙන්වා දුන්නේය.

තම සංවිධානයේ අනුග්‍රාහකයා ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ලෙස එකී උදවිය හුවා දක්වන්නේ තමන්ගේ ගාල්ලේ කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට ඔහු පැමිණි නිසා බවත්, එසේම කොළඹ කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට ඒ.ජේ.එම් මුසම්මිල් මහතාද එක්වූ බව ඔවුන්ට සිහිපත් කරදිය යුතුව ඇති බවත් විතානගේ මහතා සඳහන් කළේය.

තම සංවිධානය ‘ත්‍රස්තවාදී සංවිධානයක්‘ලෙස නම්කරනු ලැබූ උදවිය ඊට පෙරාතුව ජ.වි.පෙ, කොමියුනිස්ට් පක්ෂය,පො.එ.පෙ මෙන්ම එජාපයද එලෙසම නම්කර ඇති බවත්, ඒ අනුව මහින්ද රාජපක්ෂ, චන්ද්‍රිකා බණ්ඩාරනායක යන උදවිය පවා ‘ත්‍රස්තවාදීන්‘ විය යුතුව ඇති බවත් ඩිලන්ත විතානගේ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
අමාත්‍යාංශවල එක පුටුවකින් ගෙයක් හදන්න පුළුවන්

අමාත්‍යාංශවල එක පුටුවකින් ගෙයක් හදන්න පුළුවන්

පිළිකා රෝගීන් 75,000කගේ ජීවිත අවදානමේ | Ada Derana

පිළිකා රෝගීන් 75,000කගේ ජීවිත අවදානමේ | Ada Derana

 ජනපති සුරතින් නවෝදයාපුරම් ජනතා අයිතියට...

ජනපති සුරතින් නවෝදයාපුරම් ජනතා අයිතියට...

 මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ | Ada Derana

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ | Ada Derana

ලොව වියළිම කාන්තාරය මල් උයනක් වෙයි

ලොව වියළිම කාන්තාරය මල් උයනක් වෙයි

ලෝකයම කම්පාකළ නේපාලයේ මහා විනාශයේ එදා සහ අද...

ලෝකයම කම්පාකළ නේපාලයේ මහා විනාශයේ එදා සහ අද...

අවසන් රන්දෝලි පෙරහැරේ අසිරිය විඳගත් ජනපති...

අවසන් රන්දෝලි පෙරහැරේ අසිරිය විඳගත් ජනපති...

හිමාලයේ අඩි 17,000ක් ඉහළ සිට කඩා වැටුණු ග්ලැසියරය....

හිමාලයේ අඩි 17,000ක් ඉහළ සිට කඩා වැටුණු ග්ලැසියරය....

බොරුව, රැවටීම සහ ඇන්දවීම ගැන කියාදුන් සජිත්.. ''කෝ මේ ලක්ෂ 12 විට්ස් කාර් එක"

බොරුව, රැවටීම සහ ඇන්දවීම ගැන කියාදුන් සජිත්.. ''කෝ මේ ලක්ෂ 12 විට්ස් කාර් එක"

 රජයේ ඖෂධ පිට විකිණූ ඔසුසැලක් 'උකුස්සා' හෙළිකරයි...විකිණීම තහනම් ඖෂධ 8ක් හමුවෙයි

රජයේ ඖෂධ පිට විකිණූ ඔසුසැලක් 'උකුස්සා' හෙළිකරයි...විකිණීම තහනම් ඖෂධ 8ක් හමුවෙයි

 සලේගේ රැඳවුම් නියෝගය ගැන ආන්දෝලනාත්මක අනාවරණයක්...

සලේගේ රැඳවුම් නියෝගය ගැන ආන්දෝලනාත්මක අනාවරණයක්...

දළදා පෙරහැර තේජවත් කරන තේජවන්තයෝ - පෙරහැර සිරිත විශේෂාංගය 07

දළදා පෙරහැර තේජවත් කරන තේජවන්තයෝ - පෙරහැර සිරිත විශේෂාංගය 07

රටම කතාවෙන සලේට ලැබුණු තීන්දුව...

රටම කතාවෙන සලේට ලැබුණු තීන්දුව...

ඩුබායි සිට මෙරටට කුදලාගෙන ආ බස් ලලිත්ගේ පාපොච්චාරණය

ඩුබායි සිට මෙරටට කුදලාගෙන ආ බස් ලලිත්ගේ පාපොච්චාරණය

නළලට තැබූ මොට්ටුව පිසදා අධිකරණයට ගිය පද්මෙට ලැබුණු තීන්දුව මෙන්න

නළලට තැබූ මොට්ටුව පිසදා අධිකරණයට ගිය පද්මෙට ලැබුණු තීන්දුව මෙන්න

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

 කුසලින් පිරි  කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

කුසලින් පිරි කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

 ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

 අද සිට ඉර කෙලින් වෙයි

අද සිට ඉර කෙලින් වෙයි

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව

මහනුවර අවසන් පෙරහැර අද - ආසනයක් 40,000යි

මහනුවර අවසන් පෙරහැර අද - ආසනයක් 40,000යි

නිකිණි පුර පසළොස්වක පොහොය අදයි

නිකිණි පුර පසළොස්වක පොහොය අදයි

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෙවුණු වසර පහේදී අලි ඇත්තු 2,353ක් මරුට

ගෙවුණු වසර පහේදී අලි ඇත්තු 2,353ක් මරුට

අත්වැසුම් කම්හලක රසායනයකින් කුඹුරක් නිල් වී කොළඹ - ගම්පහට වතුර කැපෙයි

අත්වැසුම් කම්හලක රසායනයකින් කුඹුරක් නිල් වී කොළඹ - ගම්පහට වතුර කැපෙයි

ත්‍රීවිල් රියදුරන්ගේ වයස ගැනතීන්දුවක් නැහැ

ත්‍රීවිල් රියදුරන්ගේ වයස ගැනතීන්දුවක් නැහැ

දක්ෂිණ අධිවේගයේ කුෂ් අදිමින් සිටි හිටපු SI සහ ගෝලයා තවදුරටත් රිමාන්ඩ්

දක්ෂිණ අධිවේගයේ කුෂ් අදිමින් සිටි හිටපු SI සහ ගෝලයා තවදුරටත් රිමාන්ඩ්

වසර 2ක් තුළ රතු වරෙන්තුකරුවෝ 42ක් දිවයිනට

වසර 2ක් තුළ රතු වරෙන්තුකරුවෝ 42ක් දිවයිනට

ඩුබායි සිට කුදලන් ආ බස් ලලිත්ට චෝදනා වැලක්

ඩුබායි සිට කුදලන් ආ බස් ලලිත්ට චෝදනා වැලක්