
ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍යාංශයේ සහ ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශයේ වැය ශීර්ෂ අද (27) පාර්ලිමේන්තුවේදී සම්මත කෙරිණි.
ඒ, එම අමාත්‍යාංශ දෙකහි වැය ශිර්ෂ (124, 216, 331) සහ ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශයේ වැය ශීර්ෂ (151, 290) විවාදයට ගැනීමෙන් අනතුරුවය.
එහිදී එහිදී ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශයේ 151 වැය ශිර්ෂය සංශෝධන සහිතව ද අනෙකුත් වැය ශිර්ෂ සංශෝධන රහිතව ද පාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීමකින් තොරව සම්මත විය.















































