header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
ආඝාත රෝගීන්ගේ ඉහළ යෑමක් ගැන අනාවරණයක්
ආඝාත රෝගීන්ගේ ඉහළ යෑමක් ගැන අනාවරණයක්
Mobitel 1278

ආඝාත රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ලැබෙන බව කැලණිය විශ්වවිද්‍යාලයේ ස්නායු වෛද්‍ය ඒකකයේ මහාචාර්ය උදය රණවක මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ පසුගිය දශකයක කාලයේ දත්ත විශ්ලේෂණය කිරීමේදී මෙම තත්ත්වය තහවුරු වන බවය.

ජාතික ආඝාත සංගමය ඊයේ (26) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මහාචාර්ය උදය රණවක මහතා මේ බව කියා සිටියා.

"අපේ කලාපයේ තියෙන ආඝාත ප්‍රවණතාවය ගත්තොත්, ශ්‍රී ලංකාවේ අපි හුඟාක් වැඩි ප්‍රවණතාවයක් තියෙනවා. අපේ ගම්වල, ප්‍රදේශවල ජීවත් වෙන ජනගහනය ගත්තොත්, අපේ ගෙවල්වල ඉන්න අය ගත්තොත්, දහදෙනෙකුගෙන් එක්කෙනෙකුට ආඝාතයක් හැදිලා තියෙනවා අපි කරලා තියෙන සමීක්ෂණවලින් අපිට අවබෝධ වෙලා තියෙන හැටියට. ආඝාත රෝගීන්ට අවශ්‍ය නිසි ප්‍රතිකාර ලබා දෙන්න අවශ්‍ය ආඝාත ඒකක ශ්‍රී ලංකාවේ දැනට දහයක් පමණයි තියෙන්නේ. අපිට මීට වඩා විශාල ප්‍රමාණයක් අවශ්‍යයි. අඩුම ගානේ හැම දිස්ත්‍රික්කයකටම, හැම ප්‍රධාන රෝහලකටම එකක් බැගින්වත්. ඒ වගේම ආඝාතයට මුල් අවධියේම ප්‍රතිකාර කරන්න පුළුවන් බෙහෙත් තියෙනවා, ඖෂධ තියෙනවා. ඒ සඳහා අවශ්‍ය ප්‍රතිකාර ලබා දෙන්න පුළුවන් රෝහල් කිහිපයයි තාම තියෙන්නේ. මේවා සියල්ලම අපි දියුණු කරන්න ඕනේ. අපේ රෝහල්වලට ඇතුළු වෙන ආඝාත රෝගීන් බැලුවොත් විශාල වැඩිවීමක් තියෙනවා ආඝාත රෝගීන් ඇතුළු වීමේ ප්‍රවණතාවයේ. ශ්‍රී ලංකාවේ සියයට හැත්තෑපහක් විතර මොළයේ නහර අවහිර වීමෙන් ඇතිවන ආඝාත තමයි තියෙන්නේ."

හඬ පටය

MostRead

Mobitel 1278

වීඩියෝපුවත්

මහ සයුරේ හොර රහසේ සිදුවෙන මෝර වරල් සහ බීඩි කොළ ජාවාරම

මහ සයුරේ හොර රහසේ සිදුවෙන මෝර වරල් සහ බීඩි කොළ ජාවාරම

රවී සෙනවිරත්නගේ පෙත්සමක තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට දින නියම කෙරේ

රවී සෙනවිරත්නගේ පෙත්සමක තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට දින නියම කෙරේ

වරද පිළිගත් ඩයනා...

වරද පිළිගත් ඩයනා...

මැතිසබය හෙල්ලෙන්න පක්ෂ විපක්ෂ  කියපු කතා එක පෙළට....

මැතිසබය හෙල්ලෙන්න පක්ෂ විපක්ෂ කියපු කතා එක පෙළට....

උක් කර්මාන්තය නගා සිටුවීමට ශ්‍රී ලංකාව හා බ්‍රසීලය අතර තාක්ෂණික සහයෝගීතා ගිවිසුමක්

උක් කර්මාන්තය නගා සිටුවීමට ශ්‍රී ලංකාව හා බ්‍රසීලය අතර තාක්ෂණික සහයෝගීතා ගිවිසුමක්

ඩෙල්ෆ්ට් දූපතට ඉන්ධන පිරවුම්හලක්...

ඩෙල්ෆ්ට් දූපතට ඉන්ධන පිරවුම්හලක්...

 "මුඛයේ තුවාලයට අධෝමුඛයේ බෙහෙත් තිබ්බා වගේ..." ඇමති පෝල්රාජ්ගේ කුලය ගැන කතාවට හතරවටින් දොස්

"මුඛයේ තුවාලයට අධෝමුඛයේ බෙහෙත් තිබ්බා වගේ..." ඇමති පෝල්රාජ්ගේ කුලය ගැන කතාවට හතරවටින් දොස්

 30ට සැරසෙන වෘත්තිය සමිති අද ආණ්ඩුවට පෙන්නපු රතු එළි...

30ට සැරසෙන වෘත්තිය සමිති අද ආණ්ඩුවට පෙන්නපු රතු එළි...

වාසු අල්ලස් කොමිසමට

වාසු අල්ලස් කොමිසමට

සිනහාමුසු මුහුණින් කොටුව අධිකරණයට ආ ජොන්ස්ටන්

සිනහාමුසු මුහුණින් කොටුව අධිකරණයට ආ ජොන්ස්ටන්

ස්කූටියේ ආ කතට දිවි අහිමි කළ මාරක බස් අනතුර...

ස්කූටියේ ආ කතට දිවි අහිමි කළ මාරක බස් අනතුර...

 සජිත්ගේ සුපිරි ක්‍රිකට් දැනුම

සජිත්ගේ සුපිරි ක්‍රිකට් දැනුම

මහින්ද ජයසිංහට අමතක වුණු පරණ බැඳීම මතක් කරලා දෙන ස්ටාලින් - ''මොන තරම් උද්දච්චද? | Ada Derana

මහින්ද ජයසිංහට අමතක වුණු පරණ බැඳීම මතක් කරලා දෙන ස්ටාලින් - ''මොන තරම් උද්දච්චද? | Ada Derana

බණ අහන, පන්සලේ ඝණ්ටාර ගහන පිංවත් සුරතලා...

බණ අහන, පන්සලේ ඝණ්ටාර ගහන පිංවත් සුරතලා...

මහනුවරට මහ වැසි...කාණු අවහිර වීමෙන් දුම්රිය පොළත් යටවෙයි

මහනුවරට මහ වැසි...කාණු අවහිර වීමෙන් දුම්රිය පොළත් යටවෙයි

Mobitel 1278
Lassana Flora

Spotlight

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

අයිස් කට්ටිය වැඩිවෙයි - හෙරොයින්වලට ඇතුළට යෑම අඩුවෙයි

අයිස් කට්ටිය වැඩිවෙයි - හෙරොයින්වලට ඇතුළට යෑම අඩුවෙයි

අම්මා රට ගිහින් : ආච්චි භාරයේ සිටි බාලවයස් සිසුවිය කෙලෙසු SI අවුරුදු 50ක් හිරගෙට

අම්මා රට ගිහින් : ආච්චි භාරයේ සිටි බාලවයස් සිසුවිය කෙලෙසු SI අවුරුදු 50ක් හිරගෙට

ළමා හිංසකයින්ගේ නම් ප්‍රසිද්ධියට

ළමා හිංසකයින්ගේ නම් ප්‍රසිද්ධියට

ජනපති අනුරගේ 58 වැනි ජන්ම දිනය අදයි | Ada Derana

ජනපති අනුරගේ 58 වැනි ජන්ම දිනය අදයි | Ada Derana

ඉල් පොහොය අදයි  | Ada Derana

ඉල් පොහොය අදයි | Ada Derana

ලංකාව බෞද්ධ රටක් ෆේස්බුක් මතයට අලි සබ්රිගෙන් පිළිතුරක් | Ada Derana

ලංකාව බෞද්ධ රටක් ෆේස්බුක් මතයට අලි සබ්රිගෙන් පිළිතුරක් | Ada Derana

තායිලන්ත නි. අගමැති සහ විදේශ කටයුතු ඇමති ජනපති හමුවෙයි | Ada Derana

තායිලන්ත නි. අගමැති සහ විදේශ කටයුතු ඇමති ජනපති හමුවෙයි | Ada Derana

සිංහරාජයේ කෘමීන් ඇල්ලු චීන ජාතිකයන් සිව්දෙනාට ලක්ෂ 764 දඩයක් | Ada Derana

සිංහරාජයේ කෘමීන් ඇල්ලු චීන ජාතිකයන් සිව්දෙනාට ලක්ෂ 764 දඩයක් | Ada Derana

රැවුල වවාගෙන ප්‍රී ෂුට් කළ ට්‍රැෆික් රාලහාමි පොලීසියෙන් උස්සලා | Ada Derana

රැවුල වවාගෙන ප්‍රී ෂුට් කළ ට්‍රැෆික් රාලහාමි පොලීසියෙන් උස්සලා | Ada Derana

පාතාල මර්දන රාජකාරියට යද්දී මිදිගමදී ජීප් රිය දුම්රියක ගැටී STF 4කට තුවාල - දෙදෙනකුට බරපතළයි

පාතාල මර්දන රාජකාරියට යද්දී මිදිගමදී ජීප් රිය දුම්රියක ගැටී STF 4කට තුවාල - දෙදෙනකුට බරපතළයි

 දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

කාවන්තිස්සගේ මරණයට හේතුව පාචනය

කාවන්තිස්සගේ මරණයට හේතුව පාචනය

 2035 දී ලෝකය මුස්ලිම්වරුන්ට!

2035 දී ලෝකය මුස්ලිම්වරුන්ට!

 උද්ධමනය 2027 තෙක් නිවාස, පෞද්ගලික, ව්‍යපාර ණය පොලී ඉහළ යන ලකුණු

උද්ධමනය 2027 තෙක් නිවාස, පෞද්ගලික, ව්‍යපාර ණය පොලී ඉහළ යන ලකුණු