header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය අසාර්ථක බව මහින්ද ජයසිංහ කියයි
වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය අසාර්ථක බව මහින්ද ජයසිංහ කියයි
Mobitel 1278

අයවැය හරහා අතුරු දීමනාවක් ලබා දෙන ලෙසට ඉල්ලා අද (23) දිවයින පුරා ක්‍රියාත්මක කළ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය අසාර්ථක බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පවසයි.

මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු අවධාරණය කළේ, වෘත්තිය ක්‍රියාමාර්ග ගැනීමට ඕනෑම සමිතියකට අයිතියක් ඇති බවය.

කෙසේවෙතත් මෙම විරෝධතා සිදු කරනු ලබන්නේ කුමන ආණ්ඩුවට එරෙහිව ද යන්න සම්බන්ධයෙන් අවබෝධයෙන් පසුවිය යුතුය.

රාජ්‍ය සේවය ඉතිහාසයේ වැඩිම මූලික වැටුප් ඉහළ දැමීම මේ වසර තුන සිදු කළ බව නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.  

එවැනි තත්ත්වයක් තුළ විරෝධතා සංවිධාන කිරීම, කළු ඇඳුම ඇඳීම වැනි කටයුතු සිදු කිරීම ඉතා අසාධාරණ බව ඔහු ප්‍රකාශ කළේය.

වංචාවෙන් සහ දූෂණයෙන් අඳුර යුගයක පසු වූ රට මේ වනවිට ලෝකය ඉදිරියේ ශ්‍රී ලංකාවේ නම ඉහළ තැනකට ඔසවා තැබීමට කටයුතු කර ඇති  බව මහින්ද ජයසිංහ මහතා කීය.

මෙවැනි ආණ්ඩුවකට එරෙහිව විරෝධතා කිරීමට සදාචාරාත්මක අයිතියක් තිබේදැයි එහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රශ්න කළේය. පාලකයින්ගේ වරදාන වරප්‍රසාද කප්පාදු කරගනිමින් ජනතාවට සහන ලබාදීමට වත්මන් ආණ්ඩුව කටයුතු කර තිබේ.

වෘත්තිය සමිති නායකයින් පරාජිත දේශපාලන පක්ෂවල වුවමනාවන් ඉටු කරමින් සිටින බවට ඉතාමත් පැහැදිලි බවට කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා කීය.

"ඔබ කළු ඇන්දේ, පාසලේ දරුවාගේ විතරක් නෙවෙයි, ඔබේ දරුවාගෙත් අනාගතය කළු කරන්න උඩ ගෙඩි දීමක් විදිහටයි මම දකින්නේ. වෙන කිසිම දෙයක් නැහැ. මේ අයවැය සමාජ ආර්ථික පසුබිමක් නිර්මාණය කරන්න ඉදිරිපත් කරන ලද අයවැයක්. ඒ අයවැයට එරෙහිව ඒ වගේම මේ ආණ්ඩුවට එරෙහිව ඔබ කළු අඳිනවා කියන්නේ, මේක ඔබේ වෘත්තිය අයිතිය දිනාගැනීමට කරන කටයුත්තක් නෙවෙයි. ඔබෙත්, ඔබේ දරුවාගෙත් අනාගතය කළු කරන්න මේ රටේ දූෂිත පාලකයින්ට උඩ ගෙඩි දීමක් විදිහට තමයි අපි මේක දකින්නේ. ඔබේ හෘදසාක්ෂියට තට්ටු කරලා බලන්න. ඔබ කොතරම් සදාචාරාත්මක ද මේ ආණ්ඩුවට එරෙහිව මේ ක්‍රියාමාර්ග ගන්න එක. ඒක ගුණමකුකමක් නෙවෙයි ද? ඉතිහාසයේ වැඩිම වැටුප් වැඩිවීමක් ලබාදුන්න ආණ්ඩුවට එරෙහිව පාරට බහින එක නැත්නම් කළු අඳින එක, කළු පටි බඳින එක කොතරම් සදාචාරාත්මක ද? මේ අයවැය තුළින් ලබාදුන්න දේවල් කිසිදු වෙනසකට භාජනයට වෙන්නේ නෑ. වෘත්තිය සමිති ක්‍රියාමාර්ග ගැනීමේ අයිතිය ඔබ සතුව තියාගන්න. ආණ්ඩුවක් විදිහට අපි කිසිසේත්ම මෙවැනි උද්ඝෝෂනවලට හිස නවන්න සූදානම් නැහැ කියන පණිවුඩය අපි ඉතාමත් වගකීමෙන් යුතුව කියනවා."

 

MostRead

Mobitel 1278

වීඩියෝපුවත්

බුත්තලදී තනියාගේ ග්‍රහණයට හසුවූ වෑන් රථය...

බුත්තලදී තනියාගේ ග්‍රහණයට හසුවූ වෑන් රථය...

පිම්මේ ආ කාර්එක හොම්බ අස්සට යන්නම වද්ද ගත්ත හැටි...

පිම්මේ ආ කාර්එක හොම්බ අස්සට යන්නම වද්ද ගත්ත හැටි...

“අනුර සහෝ මේ අහන්න...මේ විදියට ගියොත් ඔන්න...හැකිය ඔබට ගෙදර යන්න”

“අනුර සහෝ මේ අහන්න...මේ විදියට ගියොත් ඔන්න...හැකිය ඔබට ගෙදර යන්න”

ට්‍රම්ප් අනුකරණය කරමින් අයෙකු කැනඩා පාර්ලිමේන්තු පරිශ්‍රයට

ට්‍රම්ප් අනුකරණය කරමින් අයෙකු කැනඩා පාර්ලිමේන්තු පරිශ්‍රයට

ඉරානයට යළිත් පහරදීමට ට්‍රම්ප් සැරසෙයි

ඉරානයට යළිත් පහරදීමට ට්‍රම්ප් සැරසෙයි

COP 31 සමුළුව එකඟතාවකින් තොරව අවසන්

COP 31 සමුළුව එකඟතාවකින් තොරව අවසන්

අයවැයෙන් ලැබුණු නොලැබුණ සහන ගැන පක්ෂ විපක්ෂ කතා

අයවැයෙන් ලැබුණු නොලැබුණ සහන ගැන පක්ෂ විපක්ෂ කතා

හෙට කළු පාටින් ආණ්ඩුවට එන රතු එළිය..

හෙට කළු පාටින් ආණ්ඩුවට එන රතු එළිය..

දුම්රියේ ගැටුණු 22 හැවිරිදි තරුණියගේ දිවි බේරාගත් චින්තක කියන සංවේදී කතාව | Ada Derana

දුම්රියේ ගැටුණු 22 හැවිරිදි තරුණියගේ දිවි බේරාගත් චින්තක කියන සංවේදී කතාව | Ada Derana

අපරාධකරුවන්ට උදාවෙන නරක කාලය,පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක් | Ada Derana

අපරාධකරුවන්ට උදාවෙන නරක කාලය,පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක් | Ada Derana

පළාත් පාසල් ජාතික පාසල් කරපු ව්‍යාපෘතියේ ගැටලු - පාසල් 809ක බෝඩ් ගහන්න රු.මි. 2,290ක් ගිහින්

පළාත් පාසල් ජාතික පාසල් කරපු ව්‍යාපෘතියේ ගැටලු - පාසල් 809ක බෝඩ් ගහන්න රු.මි. 2,290ක් ගිහින්

''රැකියා අවස්ථාවලට සුදුසුම මාවත උපාධිය නෙමෙයි'' | Ada Derana

''රැකියා අවස්ථාවලට සුදුසුම මාවත උපාධිය නෙමෙයි'' | Ada Derana

ඉහළයන උද්ධමනයෙන් රටට සිදුවන බලපෑම - ''ආර්ථික පරිවර්තනය කියන්නේ, මෙට්‍රෝ නම්...අනේ මන්දා''|Ada Derana

ඉහළයන උද්ධමනයෙන් රටට සිදුවන බලපෑම - ''ආර්ථික පරිවර්තනය කියන්නේ, මෙට්‍රෝ නම්...අනේ මන්දා''|Ada Derana

'Colombo Motor Show' ගිය සජිත් තරුණ පරපුර වෙනුවෙනුත් හඬක් නඟයි | Ada Derana

'Colombo Motor Show' ගිය සජිත් තරුණ පරපුර වෙනුවෙනුත් හඬක් නඟයි | Ada Derana

හලාවත ධීවරයින් විඳින දුක් - ''පොඩි කාලේ ඉඳන් මුහුදු රස්සාව තාමත් ඉන්නේ ලෑලි ගෙදරක'' | Ada Derana

හලාවත ධීවරයින් විඳින දුක් - ''පොඩි කාලේ ඉඳන් මුහුදු රස්සාව තාමත් ඉන්නේ ලෑලි ගෙදරක'' | Ada Derana

Mobitel 1278
Lassana Flora

Spotlight

 දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

කාවන්තිස්සගේ මරණයට හේතුව පාචනය

කාවන්තිස්සගේ මරණයට හේතුව පාචනය

 2035 දී ලෝකය මුස්ලිම්වරුන්ට!

2035 දී ලෝකය මුස්ලිම්වරුන්ට!

 උද්ධමනය 2027 තෙක් නිවාස, පෞද්ගලික, ව්‍යපාර ණය පොලී ඉහළ යන ලකුණු

උද්ධමනය 2027 තෙක් නිවාස, පෞද්ගලික, ව්‍යපාර ණය පොලී ඉහළ යන ලකුණු

මද්‍යසාර භාවිතයෙන් වසරකට මරණ 20,000ක්..

මද්‍යසාර භාවිතයෙන් වසරකට මරණ 20,000ක්..

 තාර හිඟයෙන් පාරේ වැඩ අඩාලයි... අධිවේගී මාර්ග වැඩවලටත් බාධා

තාර හිඟයෙන් පාරේ වැඩ අඩාලයි... අධිවේගී මාර්ග වැඩවලටත් බාධා

 40 වසරක ISBN ඉතිහාසයේ වැඩිම නිකුතුව 2026දී

40 වසරක ISBN ඉතිහාසයේ වැඩිම නිකුතුව 2026දී

 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

 මිරිස් කුඩු හා කෑලි මිරිස් රු. 2900ට නගී | Ada Derana

මිරිස් කුඩු හා කෑලි මිරිස් රු. 2900ට නගී | Ada Derana

 ශ්‍රී පාදය පූජනීය ස්ථානයක් ලෙස ගැසට් කරන්න - ශ්‍රී පාදස්ථානාධිපති හිමියෝ ඉල්ලති

ශ්‍රී පාදය පූජනීය ස්ථානයක් ලෙස ගැසට් කරන්න - ශ්‍රී පාදස්ථානාධිපති හිමියෝ ඉල්ලති

 හොර දොස්තරලා නිසා ජනතාව අනවශ්‍ය ලෙස ප්‍රතිජීවක ඖෂධවලට ඇබ්බැහි වෙලා | Ada Derana

හොර දොස්තරලා නිසා ජනතාව අනවශ්‍ය ලෙස ප්‍රතිජීවක ඖෂධවලට ඇබ්බැහි වෙලා | Ada Derana

 රටපුරා හොර දොස්තරලා 40,000ක් ඇතැම් ෆාමසිවලත් සුදුසුකම් නැති අය

රටපුරා හොර දොස්තරලා 40,000ක් ඇතැම් ෆාමසිවලත් සුදුසුකම් නැති අය

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 ප්‍රතිසංස්කරණයෙන් පසු දළදා මැඳුරේ රන් වියන යළි නිරාවරණය හෙට

ප්‍රතිසංස්කරණයෙන් පසු දළදා මැඳුරේ රන් වියන යළි නිරාවරණය හෙට

 ගෙදර වාතය පෙණහලු පිළිකාවලට ප්‍රධානතම හේතුවයි

ගෙදර වාතය පෙණහලු පිළිකාවලට ප්‍රධානතම හේතුවයි