header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
දිට්වා ව්‍යසනයෙන් ආපදාවට පත් පාසල් දරුවන්ට ජනාධිපති අරමුදලින් නොමිලේ ඇස් කණ්ණාඩි
දිට්වා ව්‍යසනයෙන් ආපදාවට පත් පාසල් දරුවන්ට ජනාධිපති අරමුදලින් නොමිලේ ඇස් කණ්ණාඩි
Mobitel 1278

දිට්වා ව්‍යසනයෙන් ආපදාවට පත් වූ ඇස් කණ්ණාඩි අවශ්‍යතා සහිත පාසල් දරුවන් වෙනුවෙන් ජනාධිපති අරමුදල මගින් නොමිලේ ඇස් කණ්ණාඩි ලබාදීමේ වැඩසටහනක් නොවැම්බර් 28 සහ 29 යන දෙදින තුළ ක්‍රියාත්මක කරන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ඒ අනුව, මහනුවර, මාතලේ සහ නුවරඑළිය යන දිස්ත්‍රික්ක තුනෙහි පාසල් 135ක සිසුන් 1,193දෙනෙකුට මෙහිදී ඇස් කණ්ණාඩි ප්‍රදානය කිරීමට නියමිතය.

මහනුවර දිස්ත්‍රික්කයේ මහනුවර, තෙල්දෙණිය, වත්තේගම සහ කටුගස්තොට අධ්‍යාපන කලාපවල පාසල් සිසුන් සඳහා නොවැම්බර් 28වෙනිදා වත්තේගම සමුද්‍රදේවී බාලිකා විද්‍යාලයේදී ඇස් කණ්ණාඩි ප්‍රදානය කෙරේ.

එදිනම ගම්පොළ සහ දෙනුවර අධ්‍යාපන කලාපවල සිසුන් සඳහා ඇස් කණ්ණාඩි ප්‍රදානය කිරීම ජිනරාජ ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේදී සිදු කෙරේ.

මාතලේ දිස්ත්‍රික්කයේ විල්ගමුව, නාඋල, ගලේවෙල සහ මාතලේ අධ්‍යාපන කලාපවල සිසුන් සඳහා ඇස් කණ්ණාඩි ප්‍රදානය නොවැම්බර් 28වෙනිදා මාතලේ විජය ජාතික පාසලේදී සිදු කරනු ලබයි.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ නුවරඑළිය, වලපනේ සහ හඟුරන්කෙත අධ්‍යාපන කලාපවල සිසුන් සඳහා ඇස් කණ්ණාඩි ප්‍රදානය නොවැම්බර් 29දා සිදු කිරීමට නියමිතය.

නුවරඑළිය, හැටන් අධ්‍යාපන කලාපයේ දරුවන්ට ඇස් කණ්ණාඩි ලබා දීම එදිනම හැටන් හයිලන්ඩ්ස් විදුහලේදී සිදු කෙරේ.

ජනාධිපතිවරයාගේ මගපෙන්වීම යටතේ ජනාධිපති අරමුදලේ නව වැඩසටහනක් ලෙස හඳුන්වාදුන් මෙම වැඩසටහන මගින් ඇස් කණ්ණාඩි අවශ්‍යතා සහිත සියලු විශ්වවිද්‍යාල සිසුන්ට, කාර්මික විද්‍යාල සිසුන්ට සහ පාසල් සිසුන්ට නොමිලේ ඇස් කණ්ණාඩි ලබාදීම සිදු කරේ.

එක්සත් රාජධානියේ Stroud Rotary Club සහ Wish පදනම මෙම වැඩසටහන සඳහා අනුග්‍රාහකත්වය සපයයි.

MostRead

Mobitel 1278

වීඩියෝපුවත්

බුත්තලදී තනියාගේ ග්‍රහණයට හසුවූ වෑන් රථය...

බුත්තලදී තනියාගේ ග්‍රහණයට හසුවූ වෑන් රථය...

පිම්මේ ආ කාර්එක හොම්බ අස්සට යන්නම වද්ද ගත්ත හැටි...

පිම්මේ ආ කාර්එක හොම්බ අස්සට යන්නම වද්ද ගත්ත හැටි...

“අනුර සහෝ මේ අහන්න...මේ විදියට ගියොත් ඔන්න...හැකිය ඔබට ගෙදර යන්න”

“අනුර සහෝ මේ අහන්න...මේ විදියට ගියොත් ඔන්න...හැකිය ඔබට ගෙදර යන්න”

ට්‍රම්ප් අනුකරණය කරමින් අයෙකු කැනඩා පාර්ලිමේන්තු පරිශ්‍රයට

ට්‍රම්ප් අනුකරණය කරමින් අයෙකු කැනඩා පාර්ලිමේන්තු පරිශ්‍රයට

ඉරානයට යළිත් පහරදීමට ට්‍රම්ප් සැරසෙයි

ඉරානයට යළිත් පහරදීමට ට්‍රම්ප් සැරසෙයි

COP 31 සමුළුව එකඟතාවකින් තොරව අවසන්

COP 31 සමුළුව එකඟතාවකින් තොරව අවසන්

අයවැයෙන් ලැබුණු නොලැබුණ සහන ගැන පක්ෂ විපක්ෂ කතා

අයවැයෙන් ලැබුණු නොලැබුණ සහන ගැන පක්ෂ විපක්ෂ කතා

හෙට කළු පාටින් ආණ්ඩුවට එන රතු එළිය..

හෙට කළු පාටින් ආණ්ඩුවට එන රතු එළිය..

දුම්රියේ ගැටුණු 22 හැවිරිදි තරුණියගේ දිවි බේරාගත් චින්තක කියන සංවේදී කතාව | Ada Derana

දුම්රියේ ගැටුණු 22 හැවිරිදි තරුණියගේ දිවි බේරාගත් චින්තක කියන සංවේදී කතාව | Ada Derana

අපරාධකරුවන්ට උදාවෙන නරක කාලය,පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක් | Ada Derana

අපරාධකරුවන්ට උදාවෙන නරක කාලය,පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක් | Ada Derana

පළාත් පාසල් ජාතික පාසල් කරපු ව්‍යාපෘතියේ ගැටලු - පාසල් 809ක බෝඩ් ගහන්න රු.මි. 2,290ක් ගිහින්

පළාත් පාසල් ජාතික පාසල් කරපු ව්‍යාපෘතියේ ගැටලු - පාසල් 809ක බෝඩ් ගහන්න රු.මි. 2,290ක් ගිහින්

''රැකියා අවස්ථාවලට සුදුසුම මාවත උපාධිය නෙමෙයි'' | Ada Derana

''රැකියා අවස්ථාවලට සුදුසුම මාවත උපාධිය නෙමෙයි'' | Ada Derana

ඉහළයන උද්ධමනයෙන් රටට සිදුවන බලපෑම - ''ආර්ථික පරිවර්තනය කියන්නේ, මෙට්‍රෝ නම්...අනේ මන්දා''|Ada Derana

ඉහළයන උද්ධමනයෙන් රටට සිදුවන බලපෑම - ''ආර්ථික පරිවර්තනය කියන්නේ, මෙට්‍රෝ නම්...අනේ මන්දා''|Ada Derana

'Colombo Motor Show' ගිය සජිත් තරුණ පරපුර වෙනුවෙනුත් හඬක් නඟයි | Ada Derana

'Colombo Motor Show' ගිය සජිත් තරුණ පරපුර වෙනුවෙනුත් හඬක් නඟයි | Ada Derana

හලාවත ධීවරයින් විඳින දුක් - ''පොඩි කාලේ ඉඳන් මුහුදු රස්සාව තාමත් ඉන්නේ ලෑලි ගෙදරක'' | Ada Derana

හලාවත ධීවරයින් විඳින දුක් - ''පොඩි කාලේ ඉඳන් මුහුදු රස්සාව තාමත් ඉන්නේ ලෑලි ගෙදරක'' | Ada Derana

Mobitel 1278
Lassana Flora

Spotlight

 දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

කාවන්තිස්සගේ මරණයට හේතුව පාචනය

කාවන්තිස්සගේ මරණයට හේතුව පාචනය

 2035 දී ලෝකය මුස්ලිම්වරුන්ට!

2035 දී ලෝකය මුස්ලිම්වරුන්ට!

 උද්ධමනය 2027 තෙක් නිවාස, පෞද්ගලික, ව්‍යපාර ණය පොලී ඉහළ යන ලකුණු

උද්ධමනය 2027 තෙක් නිවාස, පෞද්ගලික, ව්‍යපාර ණය පොලී ඉහළ යන ලකුණු

මද්‍යසාර භාවිතයෙන් වසරකට මරණ 20,000ක්..

මද්‍යසාර භාවිතයෙන් වසරකට මරණ 20,000ක්..

 තාර හිඟයෙන් පාරේ වැඩ අඩාලයි... අධිවේගී මාර්ග වැඩවලටත් බාධා

තාර හිඟයෙන් පාරේ වැඩ අඩාලයි... අධිවේගී මාර්ග වැඩවලටත් බාධා

 40 වසරක ISBN ඉතිහාසයේ වැඩිම නිකුතුව 2026දී

40 වසරක ISBN ඉතිහාසයේ වැඩිම නිකුතුව 2026දී

 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

 මිරිස් කුඩු හා කෑලි මිරිස් රු. 2900ට නගී | Ada Derana

මිරිස් කුඩු හා කෑලි මිරිස් රු. 2900ට නගී | Ada Derana

 ශ්‍රී පාදය පූජනීය ස්ථානයක් ලෙස ගැසට් කරන්න - ශ්‍රී පාදස්ථානාධිපති හිමියෝ ඉල්ලති

ශ්‍රී පාදය පූජනීය ස්ථානයක් ලෙස ගැසට් කරන්න - ශ්‍රී පාදස්ථානාධිපති හිමියෝ ඉල්ලති

 හොර දොස්තරලා නිසා ජනතාව අනවශ්‍ය ලෙස ප්‍රතිජීවක ඖෂධවලට ඇබ්බැහි වෙලා | Ada Derana

හොර දොස්තරලා නිසා ජනතාව අනවශ්‍ය ලෙස ප්‍රතිජීවක ඖෂධවලට ඇබ්බැහි වෙලා | Ada Derana

 රටපුරා හොර දොස්තරලා 40,000ක් ඇතැම් ෆාමසිවලත් සුදුසුකම් නැති අය

රටපුරා හොර දොස්තරලා 40,000ක් ඇතැම් ෆාමසිවලත් සුදුසුකම් නැති අය

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 ප්‍රතිසංස්කරණයෙන් පසු දළදා මැඳුරේ රන් වියන යළි නිරාවරණය හෙට

ප්‍රතිසංස්කරණයෙන් පසු දළදා මැඳුරේ රන් වියන යළි නිරාවරණය හෙට

 ගෙදර වාතය පෙණහලු පිළිකාවලට ප්‍රධානතම හේතුවයි

ගෙදර වාතය පෙණහලු පිළිකාවලට ප්‍රධානතම හේතුවයි