header logo
Vallibel FD
Valible Le
වෙනත් පුවත්
ඉන්දියාවේ ‘සුජේ’ ත්‍රිකුණාමලය වරායට
ඉන්දියාවේ ‘සුජේ’ ත්‍රිකුණාමලය වරායට
Mobitel 1278

ඉන්දීය වෙරළාරක්ෂක බලකායට අයත් ‘සුජේ’ (ICGS Sujay) නමැති මුහුදු ආරක්ෂක මුර සංචාරක නෞකාව නිල සංචාරයක් සඳහා අද ( 23) ත්‍රිකුණාමලය වරායට පැමිණ ඇත.

එහිදී ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ සාමාජිකයන් විසින් සාම්ප්‍රදායික නාවික සම්ප්‍රදායන්ට හා සංස්කෘතික අංගයන්ට අනුකූලව එම නෞකාව පිළිගනු ලැබීය.

මෙම නෞකාව නොවැම්බර් 25 වන දින දක්වා ත්‍රිකුණාමලය වරායේ රැඳී සිටීමට නියමිත අතර, එම කාලසීමාව තුළ ප්‍රධාන වශයෙන් මෙහෙයුම්මය අවශ්‍යතා සපුරාලීමේ කටයුතු (Operational Turnaround - OTR) සිදු කිරීමට සැලසුම් කර ඇත.

ඒ යටතේ ඒකාබද්ධ ජාත්‍යන්තර පාපැදි සවාරියට සහභාගී වූ සාමාජිකයන් සහ ඔවුන්ගේ උපකරණ නෞකාව වෙත නංවා ගැනීමට ද නියමිත බව සඳහන් වේ.

තවද, දෙරටේ වෙරළාරක්ෂක බලකායන් අතර වෘත්තීය දැණුම හුවමාරු කරගැනීම සහ ධාරිතා සංවර්ධන වැඩසටහන් ඔස්සේ පවතින සහයෝගීතාව තවදුරටත් වර්ධනය කිරීම ද මෙම සංචාරයේ අරමුණකි.

මෙම සංචාරයට සමගාමීව, නෞකාවේ අණදෙන නිලධාරී විවේක් ඩෝග්‍රා (Deputy Inspector General Vivek Dogra) මහතා, ශ්‍රී ලංකා නාවික හමුදාවේ නැගෙනහිර නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති කොමදෝරු චමින්ද ගුණරත්න සහ ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ නැගෙනහිර කලාප අධ්‍යක්ෂ කමාන්ඩර් ඉන්දික විජේසිංහ යන මහත්වරුන් නිල වශයෙන් හමුවිය.

මෙම හමුවීම්වලදී දෙපාර්ශ්වයට වැදගත් වන කරුණු පිළිබඳ අදහස් හුවමාරු කරගත් අතර, ඉන්දීය සහ ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බලකායන් අතර සහයෝගීතාව තවදුරටත් වර්ධනය කරගැනීමේ ක්‍රමවේද පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.

2026 වසර තුළ ඉන්දීය වෙරළාරක්ෂක නෞකා ශ්‍රී ලංකාවේ සිදු කරන තුන්වන සංචාරය මෙය වන වේ.

මෙවැනි අඛණ්ඩ සංචාර මඟින් දෙරටේ වෙරළාරක්ෂක බලකායන් අතර වර්ධනය වෙමින් පවතින සහයෝගීතාව මනාව පිළිබිඹු වන අතර, වෘත්තීය සබඳතා ශක්තිමත් කිරීම, මෙහෙයුම් අත්දැකීම් හුවමාරු කරගැනීම සහ පොදු සමුද්‍රීය අභියෝගවලට ඒකාබද්ධව මුහුණදීම සඳහා ද වැදගත් අවස්ථා සැලසේ.

මෙම නෞකාව ත්‍රිකුණාමලය වරායේ රැඳී සිටින කාලසීමාව තුළ විශේෂ පුහුණු වැඩසටහන් සහ දෙරටේ වෙරළාරක්ෂක සාමාජිකයන් අතර සුහද ක්‍රීඩා, වෘත්තීය දැණුම හුවමාරු කරගැනීම ඇතුළු ද්විපාර්ශ්වික වැඩසටහන් රැසක් පැවැත්වීමට ද නියමිතය.

මෙවැනි සංචාර සහ වෘත්තීය හුවමාරු වැඩසටහන් තුළින් ඉන්දීය වෙරළාරක්ෂක බලකාය සහ ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව අතර පවතින සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් වන අතර, කලාපීය සමුද්‍රීය ආරක්ෂාව, මෙහෙයුම් හැකියාවන් සහ සමුද්‍රීය පරිසර සංරක්ෂණය වෙනුවෙන් දෙපාර්ශ්වයේ කැපවීම ද යළිත් තහවුරු කරයි.

MostRead

Mobitel 1278

වීඩියෝපුවත්

අයවැයෙන් ලැබුණු නොලැබුණ සහන ගැන පක්ෂ විපක්ෂ කතා

අයවැයෙන් ලැබුණු නොලැබුණ සහන ගැන පක්ෂ විපක්ෂ කතා

හෙට කළු පාටින් ආණ්ඩුවට එන රතු එළිය..

හෙට කළු පාටින් ආණ්ඩුවට එන රතු එළිය..

දුම්රියේ ගැටුණු 22 හැවිරිදි තරුණියගේ දිවි බේරාගත් චින්තක කියන සංවේදී කතාව | Ada Derana

දුම්රියේ ගැටුණු 22 හැවිරිදි තරුණියගේ දිවි බේරාගත් චින්තක කියන සංවේදී කතාව | Ada Derana

අපරාධකරුවන්ට උදාවෙන නරක කාලය,පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක් | Ada Derana

අපරාධකරුවන්ට උදාවෙන නරක කාලය,පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක් | Ada Derana

පළාත් පාසල් ජාතික පාසල් කරපු ව්‍යාපෘතියේ ගැටලු - පාසල් 809ක බෝඩ් ගහන්න රු.මි. 2,290ක් ගිහින්

පළාත් පාසල් ජාතික පාසල් කරපු ව්‍යාපෘතියේ ගැටලු - පාසල් 809ක බෝඩ් ගහන්න රු.මි. 2,290ක් ගිහින්

''රැකියා අවස්ථාවලට සුදුසුම මාවත උපාධිය නෙමෙයි'' | Ada Derana

''රැකියා අවස්ථාවලට සුදුසුම මාවත උපාධිය නෙමෙයි'' | Ada Derana

ඉහළයන උද්ධමනයෙන් රටට සිදුවන බලපෑම - ''ආර්ථික පරිවර්තනය කියන්නේ, මෙට්‍රෝ නම්...අනේ මන්දා''|Ada Derana

ඉහළයන උද්ධමනයෙන් රටට සිදුවන බලපෑම - ''ආර්ථික පරිවර්තනය කියන්නේ, මෙට්‍රෝ නම්...අනේ මන්දා''|Ada Derana

'Colombo Motor Show' ගිය සජිත් තරුණ පරපුර වෙනුවෙනුත් හඬක් නඟයි | Ada Derana

'Colombo Motor Show' ගිය සජිත් තරුණ පරපුර වෙනුවෙනුත් හඬක් නඟයි | Ada Derana

හලාවත ධීවරයින් විඳින දුක් - ''පොඩි කාලේ ඉඳන් මුහුදු රස්සාව තාමත් ඉන්නේ ලෑලි ගෙදරක'' | Ada Derana

හලාවත ධීවරයින් විඳින දුක් - ''පොඩි කාලේ ඉඳන් මුහුදු රස්සාව තාමත් ඉන්නේ ලෑලි ගෙදරක'' | Ada Derana

ආණ්ඩුවට එරෙහිව සජබයේ පිරිසක් බදුල්ලේ දී විරෝධයක...

ආණ්ඩුවට එරෙහිව සජබයේ පිරිසක් බදුල්ලේ දී විරෝධයක...

 GLEC ජපාන සමුළුව හෙට... ව්‍යවසායක දිලිත් ඇතුළු පිරිස ජපානයට...

GLEC ජපාන සමුළුව හෙට... ව්‍යවසායක දිලිත් ඇතුළු පිරිස ජපානයට...

 "මේ ජනවරම අහෝසියි.. අලුත් ජනවරමකට යන්න.."

"මේ ජනවරම අහෝසියි.. අලුත් ජනවරමකට යන්න.."

 කඩුවෙල ගින්නක් ඇතිවුණොත් ගිනිනිවන රථ කෝට්ටෙන්"විපක්ෂය මරණවලින් දේශපාලනය කරන්න හදනවා"

කඩුවෙල ගින්නක් ඇතිවුණොත් ගිනිනිවන රථ කෝට්ටෙන්"විපක්ෂය මරණවලින් දේශපාලනය කරන්න හදනවා"

 "මේ ආණ්ඩු ඉතා දරුණු ආකාරයෙන් ආර්ථිකය කඩා වට්ටලා"

"මේ ආණ්ඩු ඉතා දරුණු ආකාරයෙන් ආර්ථිකය කඩා වට්ටලා"

 රටේ උද්ධමනය ගැන කවියෙන් පැහැදිලි කළ විජේපාල හෙට්ටිආරච්චි..

රටේ උද්ධමනය ගැන කවියෙන් පැහැදිලි කළ විජේපාල හෙට්ටිආරච්චි..

Mobitel 1278
Lassana Flora

Spotlight

 දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

කාවන්තිස්සගේ මරණයට හේතුව පාචනය

කාවන්තිස්සගේ මරණයට හේතුව පාචනය

 2035 දී ලෝකය මුස්ලිම්වරුන්ට!

2035 දී ලෝකය මුස්ලිම්වරුන්ට!

 උද්ධමනය 2027 තෙක් නිවාස, පෞද්ගලික, ව්‍යපාර ණය පොලී ඉහළ යන ලකුණු

උද්ධමනය 2027 තෙක් නිවාස, පෞද්ගලික, ව්‍යපාර ණය පොලී ඉහළ යන ලකුණු

මද්‍යසාර භාවිතයෙන් වසරකට මරණ 20,000ක්..

මද්‍යසාර භාවිතයෙන් වසරකට මරණ 20,000ක්..

 තාර හිඟයෙන් පාරේ වැඩ අඩාලයි... අධිවේගී මාර්ග වැඩවලටත් බාධා

තාර හිඟයෙන් පාරේ වැඩ අඩාලයි... අධිවේගී මාර්ග වැඩවලටත් බාධා

 40 වසරක ISBN ඉතිහාසයේ වැඩිම නිකුතුව 2026දී

40 වසරක ISBN ඉතිහාසයේ වැඩිම නිකුතුව 2026දී

 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

 මිරිස් කුඩු හා කෑලි මිරිස් රු. 2900ට නගී | Ada Derana

මිරිස් කුඩු හා කෑලි මිරිස් රු. 2900ට නගී | Ada Derana

 ශ්‍රී පාදය පූජනීය ස්ථානයක් ලෙස ගැසට් කරන්න - ශ්‍රී පාදස්ථානාධිපති හිමියෝ ඉල්ලති

ශ්‍රී පාදය පූජනීය ස්ථානයක් ලෙස ගැසට් කරන්න - ශ්‍රී පාදස්ථානාධිපති හිමියෝ ඉල්ලති

 හොර දොස්තරලා නිසා ජනතාව අනවශ්‍ය ලෙස ප්‍රතිජීවක ඖෂධවලට ඇබ්බැහි වෙලා | Ada Derana

හොර දොස්තරලා නිසා ජනතාව අනවශ්‍ය ලෙස ප්‍රතිජීවක ඖෂධවලට ඇබ්බැහි වෙලා | Ada Derana

 රටපුරා හොර දොස්තරලා 40,000ක් ඇතැම් ෆාමසිවලත් සුදුසුකම් නැති අය

රටපුරා හොර දොස්තරලා 40,000ක් ඇතැම් ෆාමසිවලත් සුදුසුකම් නැති අය

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 ප්‍රතිසංස්කරණයෙන් පසු දළදා මැඳුරේ රන් වියන යළි නිරාවරණය හෙට

ප්‍රතිසංස්කරණයෙන් පසු දළදා මැඳුරේ රන් වියන යළි නිරාවරණය හෙට

 ගෙදර වාතය පෙණහලු පිළිකාවලට ප්‍රධානතම හේතුවයි

ගෙදර වාතය පෙණහලු පිළිකාවලට ප්‍රධානතම හේතුවයි