
දිවයින පුරා ක්රියාත්මක විශේෂ මෙහෙයුම් මගින් අපරාධ සම්බන්ධයෙන් පුද්ගලයින් 21දෙනෙකු සෘජුව හඳුනාගෙන තිබේ.
ඊයේ(21) දින වාර්තාවට අනුව පුද්ගලයින් 27,732 දෙනෙකු පරීක්ෂා කර තිබේ.
ඉන් සැකපිට පුද්ගලයින් 402ක් අත්අඩංගුවට ගෙන ඇති බව නිවේදනයේ සඳහන් වෙයි.
මෙහි සම්පූර්ණ වාර්තාව පහතින්,




















































