
සෞදි අරාබිය ප්රමුඛ සන්ධානය විසින් යේමනයේ හොඩෙයිඩා වරාය සහ තවත් ඉලක්ක කිහිපයක් වෙත ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කර තිබේ.
එම ප්‍රහාරවලින් දරුවන් 11 දෙනෙකු සහ කාන්තාවන් 7 දෙනෙකු ඇතුළුව පුද්ගලයින් 41 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව හූති කැරළිකරුවන් විසින් තහවුරු කර ඇති බව විදේශ මාධ්‍ය පවසයි.

















































