header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
කැනේඩියානු මහ කොමසාරිස්වරිය හා අග්‍රාමාත්‍යවරිය අතර හමුවක්

Mobitel 1278

ශ්‍රී ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් ඉසබෙල් මාටින් මහත්මිය සහ එරට දූත පිරිස පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය හමුවී තිබේ.

මහ කොමසාරිස්වරිය සහ දූත පිරිස උණුසුම් ලෙස පිළිගත් අග්‍රාමාත්‍යවරිය, ශ්‍රී ලංකාව සහ කැනඩාව අතර පවතින දිගුකාලීන ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ වැදගත්කම අවධාරණය කළාය.

එමෙන්ම, දෙරට අතර සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීමේ මාර්ගයක් ලෙස දෙරටේ ජනතාව අතර සබඳතා ශක්තිමත් කිරීමේ වැදගත්කම මහ කොමසාරිස්වරිය මෙහිදී පෙන්වා දුන්නාය.

ශ්‍රී ලංකාවේ සහ කැනඩාවේ විශ්වවිද්‍යාල අතර හවුල්කාරිත්වය වර්ධනය කිරීම තුළින් දෙරටේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ සහයෝගීතාව ඉහළ නැංවීම සඳහා පවතින අවස්ථා පිළිබඳව ද දෙපාර්ශ්වයේ අවධානය යොමුවිය.

නිපුණතා සංවර්ධනය සහ දැනුම හුවමාරු කර ගැනීම ඇතුළුව වෘත්තීය හා තාක්ෂණික අධ්‍යාපන ක්ෂේත්‍රයේ සහයෝගීතාව පුළුල් කිරීමේ වැදගත්කම ද මෙහිදී අවධාරණය කෙරිණි.

අධ්‍යාපන අවස්ථා සහ ආයතනික හවුල්කාරිත්වයන් ප්‍රවර්ධනය කිරීම තුළින් විද්‍යා අධ්‍යාපන ක්ෂේත්‍රයේ සහයෝගීතාව තවදුරටත් වර්ධනය කර ගැනීමේ හැකියාව පිළිබඳව ද මෙහිදී සාකච්ඡා විය.

එමෙන්ම, දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම සඳහා කැනඩාවේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව ඉටු කරන සුවිශේෂී කාර්යභාරය පිළිබඳව ද අග්‍රාමාත්‍යවරිය මෙහිදී පෙන්වා දුන්නාය.

ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනයට දායක විය හැකි ක්ෂේත්‍ර කෙරෙහි විශේෂ අවධානය යොමු කරමින් කැනේඩියානු ආයෝජන වැඩි වශයෙන් මෙරටට ආකර්ෂණය කර ගැනීමට ශ්‍රී ලංකාව තුළ පවතින උනන්දුව ද අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කළාය.

MostRead

Mobitel 1278

වීඩියෝපුවත්

එක පෙළට උසාවි ආ නාමල්, චාමර හා ජානකී - අධිකරණයෙන් අද ලැබුණ තීන්දු | Ada Derana

හිටපු ජනපති ආර්යා හේමා ප්‍රේමදාස සිටි නිල නිවසේ අද සිට අලුත් වැඩක් | Ada Derana

වාර්තා පිට වාර්තා තබන 'GTA-6' වීඩියෝ ක්‍රීඩාව | Ada Derana

රුසියාවේදී කොටුවූ 'රොටුඹ අමිල' කටුනායකට රැගෙන ආ අයුරු | Ada Derana

චීන තානාපති ඉදිරියේ පෙර නොකී කතාවක් එළියට දැමූ හිටපු ජනපති මෛත්‍රී - ''මටම එරෙහි පාරාවළල්ලක් වුණා''

'Anthropic' ලොව වටිනාම සමාගම් අතරට සේවකයින්ගෙන් 96%ක් එක රැයෙන් කෝටිපතියන් | Ada Derana

උදෙන්ම හැප්පුන රට හදන තැන -''මම නෙමෙයි බිමල් ඇමතිතුමා කිව්වේ,මට කනෙන් පෙන්වන්න පුළුවන්''| Ada Derana

ශ්‍රී ලංකා ආර්ථිකය ගොඩගන්න චීනයෙන් දෙන තල්ලුව - ''ආධාර වැඩසටහන් 140ක්, මිත්‍රත්වය සදාකාලිකව පවතියි''

මාතලේ පොලිස් භාරයේ සිටි සැකකරුවෙකු හදිසියේ මියයයි| Ada Derana

එකම බස්රියේ උදෙන්ම උසාවි ආ නාමල් හා චාමර...| Ada Derana

මත් ජාවාරම්කරුවන් 4කට  මරණ දඬුවම දුන් මෛත්‍රීට දින 2කට පසු එල්ල වූ බලපෑම | Ada Derana

ඌරුබොක්කේ හැලප ගැන වෙනස් විදිහකට දැකපු හඳුන්නෙත්ති

මුහුදට එකතුවෙන හානිකර ද්‍රව්‍යවලින් සමුද්‍රීය පරිසරය රැකගන්න පුහුණු අභ්‍යාසයක්

 දික්කසාද නඩුවට ආ අඹුසැමියෝ ගුටි කෙළියක

දික්කසාද නඩුවට ආ අඹුසැමියෝ ගුටි කෙළියක

 රතු පලස මතින් එක් තැනකට එක්වූ ලොව බලවතුන්...

රතු පලස මතින් එක් තැනකට එක්වූ ලොව බලවතුන්...

Mobitel 1278
Lassana Flora

Spotlight

 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

 මිරිස් කුඩු හා කෑලි මිරිස් රු. 2900ට නගී | Ada Derana

 ශ්‍රී පාදය පූජනීය ස්ථානයක් ලෙස ගැසට් කරන්න - ශ්‍රී පාදස්ථානාධිපති හිමියෝ ඉල්ලති

 හොර දොස්තරලා නිසා ජනතාව අනවශ්‍ය ලෙස ප්‍රතිජීවක ඖෂධවලට ඇබ්බැහි වෙලා | Ada Derana

 රටපුරා හොර දොස්තරලා 40,000ක් ඇතැම් ෆාමසිවලත් සුදුසුකම් නැති අය

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 ප්‍රතිසංස්කරණයෙන් පසු දළදා මැඳුරේ රන් වියන යළි නිරාවරණය හෙට

 ගෙදර වාතය පෙණහලු පිළිකාවලට ප්‍රධානතම හේතුවයි

 පොලීසියට අලුතෙන් 20,000ක්

පොලීසියට අලුතෙන් 20,000ක්

රාජංගනේ සද්ධාරතන රිමාන්ඩ්

රාජංගනේ සද්ධාරතන රිමාන්ඩ්

 නාමල්ට මහේස්ත්‍රාත් උසාවිය දුන් ඇපය මහාධිකරණයෙන් වළකයි

රාජ්‍ය ආයතන සියල්ල ඉදිරිපිට 23දා විරෝධතා

 සෑම තත්පර 30කටම භූමිකම්පාවක්... ලංකාවේ සුනාමි කුලුනු 75ම අක්‍රීයයි

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

මාස එකහමාරක් කලින් දේශීය ආදායම බදු ඉලක්ක සපුරයි